කකුල් කොහෙ තියන්න ද.....කකුල් තමන් ලග තියාගන්න..
සාමාන්‍යයෙන් ඉස්සල්ලාම වාහනෙ දොර ඇරලා කකුල් දෙකම එලියට තියලා නෙද බහින්නෙ...
godak un danne nathi unata meka thama hari karame
issarala kakul deka eliyata thiyala thama konda/passa ussanna one bahinn.
naginna eka anith paththa.... Issarala konda/passa, passe kakul...
issara giya sexy add ekak, kesha thel, eke oya pose eka hariyata thibba. sexy add ekak nisa apahu baluwata awulakuth naa.... parama mathaka aluth wey, pose ekath hari yay... LOL
කකුල් තමන් ලග තියාගන්න..
+