සතියට දවස් දෙකක් දාගනින් බොන්න.
ඉවසන් ඉදපන් ඒ දවස එනකන්. එදාට pork නෙවේ ඊට වඩා හොදට ගහපන් ෆුල් ආතල් එකක් ගනින්.
ඊට පස්සේ ඔය සතියට දවස් දෙක ගහන එක එක දවස ගහපන්.
එහෙම එහෙම ටික ටික දුරට දාපන් දවස. හැබැයි අර බොන දවසට ගන්න ඕන ෆුල් ආතල් එකක්.
ඕක තමයි ක්‍රමේ addiction එකකින් බේරෙන්න නම්.
දවස ගානෙ...