මගේ PEN එක ඊයෙ යාලුවෙක් අරගෙන ගියා.
දන්නවනෙ ඉතිං PEN එකේ අයිතිකාරයට වැඩිය යාලුවොන්ගෙ ලගෙනෙ ඒක තියෙන්නෙ.
ඉතිං
ඒක ආපහු අද කොහොම හරි ලැබුන.
මූ ඒක මට ගෙනත් දීල තියෙන්නෙ සමාජ් රෝගෙකුත් එක්ක.
ශෝට්කට් වයිරස් එක.
මගේ පෙන් එකේ වැදගත් දේවල් ටිකක් තිබුන.
පෙන් එක මම වයිරස් ස්කෑන් කරා ඩිෆෙන්ඩර් එකෙන්...