TV Series සිංහල සබ් එක්ක.

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    TV Series සිංහල සබ් එක්ක.

    අලුත්ම TV Series සිංහල උපසිරසි එක්ක දෙන වැඩේ ගැන කලින මම නූලක් දාල තිබුන
    ඒක මෙතනින් බලන්න පුලුවන් ඔයාලට.



    ඉතිං මම් දැං කියන්න යන්නෙ ඒ වැඩේ පටං අරගෙන ඉවරයි දැනටමත් කියල නෙවෙයි.
    මම කියන්න යන්නෙ.
    මම අද ඉදන් මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට අලුතෙන්ම පිට වෙන සිංහල උපසිරසි ගැන
    යාවත්කාලීන තොරතුරු දෙනව කියල.
    අනිව කියන්න ඕන දෙයක් තියෙනව
    ඒක තමයි
    අපි දෙන උපසිරසි වලට තවම කිසිම කෙනෙක් උපසිරසි දීල නෑ කියල
    ඒ වගෙම අපි දෙන්නෙ සුපිරිම TV Series වලට උපසිරසි කියල.
    ඔන්න අලුත්ම එපිය පිට උනා.
    ඒ වගෙම ඒක
    අපේ පේජ් එකෙන් විතරමයි ඉස්සෙල්ලම ගන්න පුලුවන් වෙන්නෙ
    ඔයාල කරන්න ඕන පෙජ් එකට LIKE එකක් දාල ඒක SHARE කරන එක
    ඊට පස්සෙ ඉදන් ඔයාලට
    අපි උපසිරසියක් දාපු ගමන්ම ඒක බාගන්න පුලුවන්.
    (ඕක ඉතිං මම කියල දෙන්න ඕන නෑනෙ නේද?)
    මම කියන්න ඕන
    ඔයාලට මේ උපසිරසි දෙන එක මාරම ගේමක්. වැඩට ගිහින් ඇවිත් රෑ එලීවෙනකම් ඇහෙරගෙන
    ඇගිලෙ කැඩෙනකම් ටයිප් කරල, ඔයාල වෙනුවෙන් පට්ටම කට්ටක් කාල හදන
    මේ උපසිරසිය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙන්
    LIKE සහ SHARE සහ COMMENT විතරමයි.
    දන්නවනෙ ඒ තරම් මහන්සි වෙලා ඔයාල වෙනුවෙන් හදපු සබ් එකට
    හෝ ගාල ඔයාලගෙන් LIKE, COMMENT වැටෙනකොට
    කොහොම හැගීමක් දැනේවිද අපිට ආ...හිතල බලන්න ඒ ගැන.
    එහෙනම් දන්නවනෙ පේජ් එක


    Xenon Ent-තල්පාවිල


    ඉතිං මෙන්න අද අලුතෙන්ම දාපු TV Episode එක දන්නවනෙ කතාව
    බලනව ඇතිනෙ අපේ සබ් එක්ක නේද?
    Aftermath S01 - E06 සිංහල උපසිරසි සමගින්
    අපේ පේජ් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සබ් ෆයිල් එක. මම ඒක ගැන විස්තර කරන්නෙ නෑ මොකද අද මම මේ ත්‍රෙඩ් එක හදුන්වාදෙන නිසා.
    ඊලට පෝස්ට් එකේ ඉදන් ඒක කරමු.
    ඉතිං රෙප් පාරකුත් දීගෙනම යමු හොදේ...
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    dominion season 02 ekata sub eka diyan....loku udawwak ban ...kiwwata kawruth denne na ....

    dominion අවුලක් නෑ...මම තාම බලල නෑ. අනිව දෙන්නම්. පේජ් එකට LIKE කරල සපෝර්ට් එක දීගෙන ඉදපං අනිව දෙනව එතකොට. දන්නවනෙ සල්ලි වලට නෙවෙයි කරන්නෙ. උබලගෙ කොමෙන්ට් ලයික් වැටෙනකොට ආසයි ඒකයි. සප් එක දියන්.
    දැනට
    Aftermath
    Timeless
    Vampirediaries (soon)
    දෙනව.