BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22353369 said:
    mokadda bn a kathawa
    kalin krpu subject nathuwa aluth ewa krnna puluwan da
    sub 10k repeat kiyamu..awuruddata credit 20 wenna oken tawa 3i ona kiyamu.sub 3 witarak credit 20 complete wenna karala nikan inna tiyenne..d- tiyanawanam oya wade karanna ba :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    gatte nathi unata awulak na ..eth manik gala hambenna kalin udin hambena podi kalith watinawane..ehema kali wisi karana lokeka inne kiyala ucsc un dan nathuwa athi :frown::frown:

    rs 1000ta ubalage 1 kama welakne..oka aran tiyaganinko :baffled::baffled:gatte na kiyala unta kisi awulak na ..ahuwoth ubata epanam apita paanda ahai :P

    salli na ban hodama yaluwakuge wedding ekak thibuna eeye pereda.
    :(
    |
    /|\
    |
    _/\_​
     
    • Like
    Reactions: Arrow11

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    sub 10k repeat kiyamu..awuruddata credit 20 wenna oken tawa 3i ona kiyamu.sub 3 witarak credit 20 complete wenna karala nikan inna tiyenne..d- tiyanawanam oya wade karanna ba :sorry:

    E kiyanne mata sem 2 maths nokara inna puluwanne? Credit 30n 27k thiyanawane. :dull:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මම BIT එකේ 1st Year complete. එකේ DIT සහතිකය ගන්න සල්ලි බදින්න තිබුනේ ඔක්තෝබර් 13 වෙනිදා. එත් මට ඒක බැරි වුනා. මට conversation එකට යන්න ඕන නෑ. පස්සේ සල්ලි ගෙවල UCSC ගිහින්ස හතිකේ ගන්න පුලුවන්ද? conversation යන්නම ඕනද? දන්න කවුරුහරි උදව් කරන්න.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Mama call kara me lagadi...ehema ekak nam kiwwe na...awurudu gaaana gpa ekata effect wenawada ahanna gatthe...ehema na kiwwa..

    Awurudu 5 scene ekak thiyenawanam u kiyanawane eka..

    Ane manda :sorry:
    kattiya eka eka ewa kiyanawa machan
    ehema seen ekak natthm loku deyak
    unta call ekak deela ahanna ona
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    පුළුවන් ..කොන්වෝ එකෙන් පස්සේ ස්වර්ණ රෝඩ් එකේ ඔෆිසියට ගිහින් ගන්න

    ඒක ගන්න දැන්ම සල්ලි බදින්න ඕනද?
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මම BIT එකේ 1st Year complete. එකේ DIT සහතිකය ගන්න සල්ලි බදින්න තිබුනේ ඔක්තෝබර් 13 වෙනිදා. එත් මට ඒක බැරි වුනා. මට conversation එකට යන්න ඕන නෑ. පස්සේ සල්ලි ගෙවල UCSC ගිහින්ස හතිකේ ගන්න පුලුවන්ද? conversation යන්නම ඕනද? දන්න කවුරුහරි උදව් කරන්න.
    :baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22382580 said:
    මචන් Credit gana balaganne khmda
    Ai ban vle eke subject eka issaraha credita kiyala column ekak tiyenne :baffled:

    jAlHjI3.jpg
     
    Ai ban vle eke subject eka issaraha credita kiyala column ekak tiyenne :baffled:

    jAlHjI3.jpg

    අවුරුද්දට credit 20 ද ඕන ??
    එතකොට බන් උබ කියපු විදියට ඔක්කොම Subjects වල Creadit එකතු කරොත් අවුරුද්දට Credit 20 වඩා වැඩි වෙන්න හදල ද තියෙන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Podi Silva - පොඩි සිල්වා;22382783 said:
    අවුරුද්දට credit 20 ද ඕන ??
    එතකොට බන් උබ කියපු විදියට ඔක්කොම Subjects වල Creadit එකතු කරොත් අවුරුද්දට Credit 20 වඩා වැඩි වෙන්න හදල ද තියෙන්නේ

    පොඩ්ඩ බිට් එක පටන් අරන් වගේ... :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Podi Silva - පොඩි සිල්වා;22382783 said:
    අවුරුද්දට credit 20 ද ඕන ??
    එතකොට බන් උබ කියපු විදියට ඔක්කොම Subjects වල Creadit එකතු කරොත් අවුරුද්දට Credit 20 වඩා වැඩි වෙන්න හදල ද තියෙන්නේ
    ඔක්කොම එකතු කලාම 30 ක් තිනවා පුති ..ෆයිනල් ඉයර් එකේ 34 ක් තිනවා :baffled:
    ඉන්ටර්නල්නම් තත්වේ වෙනස් හොදේ :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Podi Silva - පොඩි සිල්වා;22382783 said:
    අවුරුද්දට credit 20 ද ඕන ??
    එතකොට බන් උබ කියපු විදියට ඔක්කොම Subjects වල Creadit එකතු කරොත් අවුරුද්දට Credit 20 වඩා වැඩි වෙන්න හදල ද තියෙන්නේ

    mathaka widiyata 30k one per one year degree eka issue karanna...​