මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද?????

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද?????

    මම මේ සිරාම අත්දැකීමක් කියන්නේ...මම හොදට බලලා තියනවා..අලුතෙන්ම ෙජාබකට සෙට් වුනාම ...වෙන දේවල්...

    අලුතින් ගියාම රස්සාවකට එකෙක් අැවිත් මෙන්න මෙහම කියනවා

    මචං මේකේ ඉන්න එපා..බන් පට්ට චාටර්...(හැබැයි කියන එකා..කවදාවත් එ් ජොබ අත් අරින්නේ නැහැ)අපිට ජොබ් එක එපා වෙන වදන් කියනවා....

    මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද????? අපි බෙදාගමු...අත්දැකීම්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම 2012 ජොබකට ගියපු වෙලාවෙ එකෙක් ඔහොම කිව්වා..
    ඌ කිව්වා ඌත් ලබන මාසෙ අස් වෙන්න ඉන්නේ කියලා..
    ඩිරෙක්ටර්ට, ගෙනරල් මැනේජර්ට, අනිත් උන්ට පලු යන්න බැන්නා..
    අපිටත් කිව්වා උන් එක්ක වැඩිය යන්න එපා කියලා..
    ටික දවසක් ඉන්නකොට තේරුනා ලොක්කොන්ට කේලම් කියන්නේ ඌ කියලා..
    මම 2015 වෙන හොද ජොබක් සෙට් වෙලා එතනින් අයින් උනා..
    මම අයින් වෙද්දි මැනේජ්මන්ට් එක ගිෆ්ට්ස් පවා දුන්නා, අයින් වෙන්න එපා කියලා ගොඩක් කිව්වා..
    මම මේ ලගදි කෝල් කරන වෙලාවක එකෙක් කිව්වා අරූ තවම අතන වැඩලු..
    ඕවා හැම තැනම තියෙනවා බං..
    අපි අපේ ජොබ් එක හරියට කරා නම් එච්චරයි..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මටත් හරියටම ඔයවගේ වැඩක් උනා මචෝ. ඌ මං ගැනත් පට්ට විදිහට කේලම් කිව්ව සර්ලට.මම අලුතෙන් ආපු හන්ඳ හරියට වැඩකරන්නෙ නෑ කියල.ගොඩක් එවුන් එතන දාල වෙන වෙන හොඳ ජොබ්ස් සෙට් වෙලා යද්දි මූ හැමදාම එතන කේලම් කිය කිය ඉන්නව.........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තව දෙයක් තමයි ටිකක් කාලෙක ඉඳල එතන වැඩකරන උන් ඉන්නව ලොකු ලයින් එකෙන් ඉන්න.එක එක ලෙඩ දාන්න එනව.බයිට් එකට ගන්න එනව.හැමෝම නෙමෙයි හැබැයි හොඳ එවුනුත් ඉන්නව.......
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    අඩෝ, එතකොට මේක හැමතැනම වෙන සිද්දියක් නේද.. මටත් ඔහොමම කිව එකක් නෙවෙයි 2ක්....:P:P:P
    උන් හැම වෙලේම කියන්නේ දැන් මේකේ හිටිය ඇති යන්න ඕනි කියල. ඒ උනාට යන පාටක් පෙන තෙක්මනේ නෑ
    :D:D:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ, එතකොට මේක හැමතැනම වෙන සිද්දියක් නේද.. මටත් ඔහොමම කිව එකක් නෙවෙයි 2ක්....:P:P:P
    උන් හැම වෙලේම කියන්නේ දැන් මේකේ හිටිය ඇති යන්න ඕනි කියල. ඒ උනාට යන පාටක් පෙන තෙක්මනේ නෑ
    :D:D:D

    ඔහොම සිරාවටම ප්ලේස් එක ගැන කලකිරිල කතාකරන එවුනුත් ඉන්නව.ඒත් සමහරක් උන් ඉන්නව උන්ගෙ වාසියට ඔහොම කියන්නෙ..........:P:yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් හරියටම ඔයවගේ වැඩක් උනා මචෝ. ඌ මං ගැනත් පට්ට විදිහට කේලම් කිව්ව සර්ලට.මම අලුතෙන් ආපු හන්ඳ හරියට වැඩකරන්නෙ නෑ කියල.ගොඩක් එවුන් එතන දාල වෙන වෙන හොඳ ජොබ්ස් සෙට් වෙලා යද්දි මූ හැමදාම එතන කේලම් කිය කිය ඉන්නව.........

    :yes::yes::yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මුලින්ම ජොබ් එකකට යනවා නම් මම නම් කියන්නේ එතන ඉන්න හැමොත් එක්ක හොදින් හිටපන්. හැබැයි එකෙක්වත් විස්වාස කරන්න නම් එපා. ටික දවසක් යනකොට එක එකාගේ පැටිකිරිය ආරංචි වෙනවා. නැත්තන් මුලින් විශ්වාස කරන එකා තමා මුලින්ම අරින්නෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෝ කිරියෙ කට්ටිය නැද්ද මේව ගැන කතාකරන්න??:P

    කිරිය‍ෙ දැන් ගොඩක් ඉන්නේ අලුතින් යන ඒකගෙ චරිතය නෙමෙයි අර කේලම් කියන චරිත:baffled::sorry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔහොම එවුන් ඉන්නවා හොද ජොබක් හොයාගෙන මිසක් යන්න එපා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම 2012 ජොබකට ගියපු වෙලාවෙ එකෙක් ඔහොම කිව්වා..
    ඌ කිව්වා ඌත් ලබන මාසෙ අස් වෙන්න ඉන්නේ කියලා..
    ඩිරෙක්ටර්ට, ගෙනරල් මැනේජර්ට, අනිත් උන්ට පලු යන්න බැන්නා..
    අපිටත් කිව්වා උන් එක්ක වැඩිය යන්න එපා කියලා..
    ටික දවසක් ඉන්නකොට තේරුනා ලොක්කොන්ට කේලම් කියන්නේ ඌ කියලා..
    මම 2015 වෙන හොද ජොබක් සෙට් වෙලා එතනින් අයින් උනා..
    මම අයින් වෙද්දි මැනේජ්මන්ට් එක ගිෆ්ට්ස් පවා දුන්නා, අයින් වෙන්න එපා කියලා ගොඩක් කිව්වා..
    මම මේ ලගදි කෝල් කරන වෙලාවක එකෙක් කිව්වා අරූ තවම අතන වැඩලු..
    ඕවා හැම තැනම තියෙනවා බං..
    අපි අපේ ජොබ් එක හරියට කරා නම් එච්චරයි..

    :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com

    මම මෙහෙ රට ජොබ් එකට ආපු මුල්ම කාලේ.එතකොට අපේ project එක අලුතින් පටන් ගත්තේ , project එකට ඕනේ ඔක්කොවම වගේ අලුතින්ම ගත්තේ.management එකේ ලොකුම කට්ටිය විතරයි මේ company එකේ කලින් හිටිය අයට හිටියේ.එතකොට ලංකාවේ බර සෙට් එකක් අරන් තිබ්බා.එතන හිටිය ගොඩක් අය කලින් වෙනත් රට රස්සා කරපු අය.උන්ගෙන් දෙන්නෙක් හිටිය ටිකක් වයසින් වැඩි ඩුබායි , සවුදි එහෙම වැඩ කරපු දෙන්නෙක්.උන් දෙන්න ඉතින් අනිත් ලංකාවේ සෙට් එක වටකරගෙන කිව්වේ මේ company එක වැඩක් නැහැ , පඩි හොද නැහැ , අරව මේවා බයිලා අනිත් උන්ටත් ඉතින් උන් දෙන්නව තමයි ලොකු , උන් දෙන්න කියන දේවල් හිස් මුදුනෙන්ම පිලිගන්නවා.ඒ වගේම මුල් කාලේදී උන් දෙන්න අනිත් ලංකාවේ ගොන්නු ටිකවත් form කරවල පඩි කරවන්න කියල picketing එකකුත් කෙරෙව්වා.එකෙන් ලංකාවේ සෙට් එක ගූ උනා.අන්තිමට අනිත් උන් එක දෙන්න ටිකෙන් ටික අයින් වෙලා ගිය , ඒ උනාට අරුන් දෙන්න තාම ඉන්නවා.
     
    walputha

    Member
    Mar 10, 2017
    65
    10
    0
    මම දැන් වැඩ කරන තැනත් ඔහොම එකෙක් මට ඔහොම කිව්ව. මම දෙවෙනි දවසෙම දුන්න කන පුරෝල එකක්....

    මන් Design එකක් කර කර ඉද්දි ඇවිත් " ආපු හැටියෙ මැරීගෙන කරන්නෙ GM වෙන්නද බන් කියල" PC එක ඔෆ් කලා .බොස් දුන්න Urgent වැඩක්. නැගිට්ට හැටියෙ දුන්න කන පුරෝල එකක්. Office එකම හොල්මන්. අරු ගිහින් බොස්ට Complain කලා. මම කිව්ව A to Z. බොස් අරුට යන්න කියල. මට කිව්ව කේන්තිය පාලනය කරන් වැඩකරන්න කියල. පස්සෙ යද්දි බොසා කියනවා" Anyway Good job පුතා මට කර ගන්න බැරි උන වැඩක් උබ කලා කියල":lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ලස්සන පුල් මාවලස් අත්දැකීම් ටිකක්....

    මමත් හිතුවේ මේක මට විතරක් වුන දෙයක් වගේ...

    අවසාන නිගමනය තමයි මේවා කොමන් ෆැක්ටර්ස්...

    අපි මේවා දරාගන්න ඔ්න...මිනිස්සුන්ට දරාගන්න ශක්තිය තියනවානම් එච්චරයි..!!!!