ඔව් බන්..මය මේ ගානක් දීලා කොටා
මටනම් කොටා වගේම දිමුත් පෙන්න බැහැ..උගේ කිසිම contingency ගතියක් නැහැ..ඔය යලට මහට එකක් හොදට කන මැච් එකක මු ගහනවා ලොකු ගානක්... ඉතින් තව මැච් 10ක් සුවර්![]()

Meka kota beranta liwwa ekak newei ban.....![]()


"Anything wrong with Herath otherwise why would you give the ball to a part time spinner ahead of the front liner?" I presume Angelo doesn't want to over-tax a precious 38-year-old asset, Terry



හේරත්ව තියන් ඉන්නේ තුන්වෙනි මැච් එකට..කොහොමද මැතිස් මොලේ![]()


dan athi appa dawas 2k apitaa shopping yanna oni. gahanna deepalla kohomath 300k gahan ne porondu wenawa. - kota & diga![]()




සිරා කතාව බන්..මට පෙන්නේ මුන් batting practice කරනවා අපේ උන්ට බෝල දාන්න කියලා![]()

thadaaaaaaa![]()

Kotage ara walamiten thattu karana gif ekak ehema nedda hoya ganna..![]()

dan athi appa dawas 2k apitaa shopping yanna oni. gahanna deepalla kohomath 300k gahan ne porondu wenawa. - kota & diga![]()


ඉතිං එහෙම එවුන් ඇයි බන් ටීම් එකෙ ඉන්නෙ ? කාගෙ හරි බලපුලුවන්කාර කමකටද >


AM innakam goda yamak ne![]()
Ilagata chandimal captain wei ougeth mama nam thama match ekak wenas karana innings ekak gahanwa dekala naha
awa dawas wala gahuwa Aus waladi and england hoda innings. eth Kohliya wage un awa dawas wala indala match wenas karanawa 100k gahanwa kiyanne
Chandimal captain kala ou hena positive capek wunaa kiyamuko kohomahari eth kauda gahanne kotaai dimuthui captain psitive wunaa kiyala mun hedeida 
Ada iwara weida...?!!![]()


