සපුගස්කන්ද පිරිපහදුව පලමු වරට වසාදමයි

inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    මේකට සජිත්ව හරි මයිත්‍රියව හරි පටලවලා ගේමක් ගැහුවොත් මට ඒ ඇති .අනුරයව උනත් කමක් නැ ..අපේ සර්ට ..මඩ ගහනවා බලං ඉන්ඩ බැ ...
     
    • Haha
    Reactions: HKavinda and Smartm

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රෑට පත්තු වෙන අර ගින්දර කණුවත් ඕෆ් කරලාලුද?
    ඒ පැත්තේ එකක් කියපන් පොඩ්ඩක් බලලා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,532
    113
    නොන්ඩි සෙන ඇතුළු , රාජපක්ෂ හොර කල්ලිය තවත් රට වලට යවන්නේ නැතිව ඉල්ලා අස් වෙන්න ඕන හරි නම්.
    බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිය එකට හොදම දේ තමා නොන්ඩි සෙන
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    අද ශෙඩ් එකේ පට්ට පෝලිම පෙට්‍රල් වලට. මම ඩීසල් ගහන්න ගියා ඩීසල් පම්ප් ඔපරේට් කරන්න කොල්ලො නෑ පෙට්‍රල් පෝලිම නිසා.

    ඩීසල් ගහපු පොරගෙන් ඇහුවා අද බිසී නේද කියල. පොර කියනවා එපා වෙනවා ආන්ඩුවෙන් දෙන සහන තමා කියලා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241412527_2999147807018416_3576902857661806027_n.jpg
     
    • Haha
    Reactions: pdn.ac.lk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය.

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.

    පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

    දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්‍රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.

    ---------===-==-----
    ජයවේවා සර්.
    නියමටම කරනවා.