බව්ත් එකක් ගමු, හරියට පාස්සමු
මේක ලියන්නේ බව්ත් එකක් ගද්දි මොනවද හිතන්න ඕනේ, හරියට පාස්ස ගන්නේ කොහොමද කියලා තමයි. කොල්ලෙක් උනාම වයර් කෑල්ලක් වත් පාස්ස ගන්න දැනගන තියෙන්න ඕනේ. උවමනාවකට ගෙදර බව්ත් එකක් තියෙන්න ඕනේ.
මුලින්ම කියන්න ඕනේ ටොමා බව්ත් එකක් ගත්තේ 7 වසරෙදි. ඒ කාලේ බව්ත් එකක් ගන්න හැටි...