1. Mr.Tom

    ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

    බිස්කට් කුඩු පැකට් එකක් අරං තද දුඹුරු වෙනකල් අවන් කරොත් මොකද මචං?
  2. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    අෆ්ෆා ශර්ලොක්හෝම්ස් වගේනේ. :D මට ඕක ඔච්චර සූක්ෂමව පෙනුනේ නෑ. :nerd:
  3. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    කන්ට්‍රෝල් කර ගන්න තර්ඩ් එකට දාන්න ගිහිල්ලා තටබලා ෆස්ට් එකට දාගත්තද දන්නෙ නෑ :nerd: කව්ද දන්නේ ස්ටීරියන් ගියර් පුරුදු නැති ඩයල් එකක් ස්ටීරියන් ගියර් වාහනේ එලෙව්වද කියලා. :D
  4. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    කන්ට්‍රෝල් වෙන්නෙ නෑ :no: ඔය වගේ සීන් එකක් තමයි එතකොටත් වෙන්නේ. :D
  5. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    ටොප් එක නෙවෙයි කොල්ලෝ ෆස්ට් එක.
  6. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    බලන්න ඕනේ IDG ගේ ගෙදර හදන්න දාලා තියන ශෙල් මොනවද කියලා :lol::lol:
  7. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    එහෙම වෙන්න තියන ඉඩ කඩ අඩුයි මොකද ඕකේ හෑන්ඩ්බ්‍රේක් එක තියන්නේ ස්ටීරියන් එකට පහලින් ඉස්සරහට අදින්න. ඒක තියන තැන අනුව වෙන එකෙකුට අදින්න අමාරුයි. හැබැයි ඉතිං බැරි කමක් නම් නෑ
  8. Mr.Tom

    Drift කරන්න ගියාද මන්ද..?

    එක්කෝ නින්ද යාගන ගිහින් ඇහැරිලා. එහෙම නැත්තං වාහනේ වේගේ ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරුව බය වෙලා දැගලුවා. එහෙමත් නැත්තං ඇරලා යන වාහනේ එක පාරම ෆස්ට් එකට දැම්මා. :P
  9. Mr.Tom

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    එල මචං. මම නම් මුන්ගේ මදාවි ලුක් එකට කැමති නෑ.
  10. Mr.Tom

    පට්ට ඩික්ෂනරි එකක් සිංහල - ඉංග්‍රිසි විතර&#348

    අයිටී වැඩ්ඩෝ කියන්නේ මේ වගේ අයට තමයි මදුර ඩික්ෂණරි එකෙන් කොච්චර මිනිස්සු වැඩ ගන්නවද, හැබැයි හදපු කෙනාව කවදාවත් අගය කරන්නෙ නෑ. හැබැයි සෙකියුරිටි නැති හිටංගේ සයිට් එක හැක් කරපු කොල්ලව අගය කරන්න සමහර මෝඩ අයිටී ඔස්තාක්ලා කියාගත්තු පිරිසක් පුදුම මහන්සියක් ගන්නේ. REP+20
  11. Mr.Tom

    ලීයෙන් තැනූ විස්මිත බෝගොඩ ලී පාලම

    දඩුබස්නාමානය ටෙලි නාට්‍ය බලපු කෙනෙක් නම් මතතක ඇති ගුරුන්නාන්සෙයි, ආරච්චිලයි අන්තිමට සටන් කලේ කොතනද කියලා. :) Good Post Bro
  12. Mr.Tom

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    නියමයි මචං :)
  13. Mr.Tom

    මට උදව්වක් ඔනේ එක්සෙල් මැක්‍රො

    :):):) මම එනකොට වැඩේ කරගෙන නේද. මට පහුගිය ටිකේ වැඩිය එලකිරි එන්න ලැබුනෙ නෑ :sorry:
  14. Mr.Tom

    සාර්ථක අලෙවි කරුවෙක් වෙන්නේ කොහොමද?

    වටිනා වැඩක් මචං. :) ගොඩක් අයට මේ 'අලෙවි කරුවෙක්' කියන වචනවත් තේරෙන්නේ නෑ මචං. ඒකයි මෙච්චර හොද දේකට කමෙට් අඩු. +20
  15. Mr.Tom

    එල මචං :)

    එල මචං :)
  16. Mr.Tom

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    :shocked::shocked: මම හිතුවේ ඒ ලෙවල් කරපු අව්රුද්ද 2002 කියලා. :rofl: ;) :shocked::shocked: එහෙනම් ශේප් අයියා.....
  17. Mr.Tom

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    පළ පළ උඹත් එහෙනම් නාකියා :nerd: 2003 නේද AL ලිව්වේ. :dull:

    No contents