යාලුවනේ මම දේපල වෙළඳාම් සමාගමකින් ගෙවන්න ඉඩමක් ගත්තා.

තව ටිකක් ගෙවන්න තියෙනවා.

මට දැනගන්න ඕන ඉඩමේ ඔප්පුව ලියන කොට මුද්දර ගාස්තු හා
නීතීඥ ගාස්තු කීයක් විතර වෙනවද කියලා.

( පර්චස් 15.. මම ගත්තු මිල රැකියා 1,450,000 )

තව ටිකක් ගෙවන්න තියෙනවා.

මට දැනගන්න ඕන ඉඩමේ ඔප්පුව ලියන කොට මුද්දර ගාස්තු හා
නීතීඥ ගාස්තු කීයක් විතර වෙනවද කියලා.

( පර්චස් 15.. මම ගත්තු මිල රැකියා 1,450,000 )