ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    netlimiter එක වැඩ නෑ සිංහලු, මල පැනල ඉන්නෙ.. හදාගන්න විදිහක් කියපල්ලකෝ.

    2lus380.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    registryth clear karalama unistall karapan

    එහෙම ඕනේ නෑ, restart කරාමත් ඇති නමුත් reinstall කරාම වැඩියේත් එක්ක හොදයි. :) මටත් ඕකම ආවා ළගදි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    o_O මටත් කොහෙදි හරි ඔය එරර් එක ආව මතකයි..
    දැන් මතක නෑ බං මොකක්ද කලේ කියල :(
    බම්ප්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ට්‍රයි කලා බන් කිහිප සැරයක්ම!:yes:

    Error එක එහෙම්මයි!!!
    :sorry:

    antivirus guard එකක් වගේ තියෙනවද? ඒක disable කරලා බලන්න. එහෙම නම් මේ exe එක add කරන්න exclusion list එකට. NLSvc.exe

    එහෙමත් නැත්නම් start -> services -> netlimiter 4 service restart කරන්න.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    antivirus guard එකක් වගේ තියෙනවද? ඒක disable කරලා බලන්න. එහෙම නම් මේ exe එක add කරන්න exclusion list එකට. NLSvc.exe

    එහෙමත් නැත්නම් start -> services -> netlimiter 4 service restart කරන්න.
    උඹ නම් දෙයියෙක් යකෝ!!!!!!!!!!!:yes::D

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්....!!!!:love::love::love:

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ නම් දෙයියෙක් යකෝ!!!!!!!!!!!:yes::D

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්....!!!!:love::love::love:


    :P මම ඕක තමයි මුලින්ම කියන්න හිටියේ නමුත් ගොඩක් එවුන් ඕක කිව්වට කරන්න දන්නේ නෑ, uninstall කරන එක තමයි උන්ට කරන්න පුලුවන් එකම දේ. නමුත් මේ thread එකේ හැටියට uninstall කරලා reinstall කරන එක හරියන්නේ නෑ වගේ. එහෙම බලද්දි ඔය උඩ කියපු ක්‍රම දෙකෙන් එකක් තමයි හරියන්නේ.:yes: