J නම්බර් Oneday Transfer කරන්න දෙන්නේ නෑ J නම්බර් එකෙන් බයික්, ත්‍රීවීල්, ලොරි, කාර්, වෑන් සේරම රෙජිස්ටර් කරල තියෙනවා ඒ නිසා RMV එකට වාහනය පෙන්නලා රිපෝර්ට් එකක් අරගෙන තමයි Transfer කරන්න දෙන්නේ ඒ නිසා Oneday බෑ... ඒ ගැන Notice එකකුත් ගහල තියෙනවා නාරාහේනපිට RMV එකේ, මගේ එක නම් යන්තම් ටෝක් කරල...