MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මම MI tv Stick එකක් ගන්න කියලා බැලුවේ මට දැන ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා, මේ ගැන දන්න අයගෙන් පැහැදිලි කිරීමක් ඕන

    1. tv stick එක පාවිව්වි කරලා ටිවී එකට ගහලා තියනෙ USB Drive එකක තියෙන Movie එකක් සිංහල සබ් (.srt) එක්ක බලන්න පුළුවන්ද ? Tv stick එකට Install කරපු Video player එකකින් හරි ?

    2. MI tv stick සහ MI tv Box මේ දෙකෙන් මොකක් ද වඩාත් ප්‍රයෝජනවත් ?

    3. වැඩි ගානක් දීලා MI Tv box එකක් ගන්න එකේ තේරුමක් තියෙනව ද ?

    4. මේ දෙකේ වෙනස ?
     
    • Like
    Reactions: kinkon

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    net eken dwn katala intall berida?
    එහෙම නෙමෙයි බං ටිවී බොක්ස් එකක් නම් movie එක තියෙන USB එක ටිවී බොක්ස් එකට ගහලා mx player වගේ එකකින් Play කරන්න පුළුවන්නේ, tv stick එකක් පාවිච්චි කරද්දි movie එක තියෙන USB එක ගහන්න වෙන්නේ ටිවී එකේ තියෙන වෙන USB Port එකකටනේ එතකොට එකේ තියෙන Movie එක mx player හරහා play කරන්න පුළුවන් වෙයිද කියලයි දැන ගන්න ඔන බං

    bump
    ------ Post added on Jun 29, 2021 at 3:01 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    TV බොක්ස් එකක් අරගත්තා ටික කාලෙකට කලින්
    TV බොක්ස් එකක් ගත්තේ හේතු දෙකක් නිසා පෙන් drive ඒකටම දාලා බලන්න පුළුවන් නිසා. VLC ප්ලයෙර් එක දාලා බලන්නේ
    අනික රැම් එක වැඩියි. ඒ නිසා හිර වෙන්නේ නැතිව කාලයක් බලන්න පුළුවන් වෙයි කියන විෂවාසේ.....
    Tv stick එකේ රැම් එක අඩුයි.... ඒ නිසා ගත්තේ නැහැ. කියන්න තරම් අත්දැකීමකුත් නැහැ...
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මචන්ලා මම MI tv Stick එකක් ගන්න කියලා බැලුවේ මට දැන ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා, මේ ගැන දන්න අයගෙන් පැහැදිලි කිරීමක් ඕන

    1. tv stick එක පාවිව්වි කරලා ටිවී එකට ගහලා තියනෙ USB Drive එකක තියෙන Movie එකක් සිංහල සබ් (.srt) එක්ක බලන්න පුළුවන්ද ? Tv stick එකට Install කරපු Video player එකකින් හරි ?

    2. MI tv stick සහ MI tv Box මේ දෙකෙන් මොකක් ද වඩාත් ප්‍රයෝජනවත් ?

    3. වැඩි ගානක් දීලා MI Tv box එකක් ගන්න එකේ තේරුමක් තියෙනව ද ?

    4. මේ දෙකේ වෙනස ?
    1. Ehema karanna ba.. Ekko TV Stick eke internal memory ekata danna wenawa srt file eka..
    2. Mi Tv box ekak man gawa thiyenne.. Awlak nam na..
    3. Stick eka stuck wenne naththam hodai..
    4. Poddak reviews balanna ona
     
    • Love
    Reactions: sudumalli2009

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029

    Man kiyana dey wishwasa karala..ganin mi box s ekak..mi stick eka ganna epa.. umbata usb ekak gahala storage wadi karannath puluwan....torrent walin bapu films.easy balanna puluwan... Android official support karana tv box ekak ganin..mi box s eka supiri..danata android 9 run wenne.. no lag ..no issue.. using it close to two years supiriyata wada..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Mi Box එකක් ගනින් ඔය stick ගන්නේ නැතිව.. දැන් මාස 3ක් 4ක් පාවිච්චි කරනව Mi Box S එකක් කියන්න වරදක් නැහැ.
    Full HD content Full HD monitor එකකින් බලනවා lag වෙන ගති නම් නැහැ
    4K ත් support ඒත් 4K content නම් ලග නැහැ දාල බලන්න..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Nvidia shield ekak ganin

    pic is not mine,

    shield-3.jpg
     
    Mi box ekak Ganin. Oya stick magula hari yanne na. Mama nam deyyane kiyala use karanawa mi box eka
    අඩේ තෑන්ක්ස් කිව්වා ඔක්කෝටම Advice වලට :love2: MI box S එකකටම යනවා එහෙනම්... :yes::cool: ගන්න Recommend කරන්න පුළුවන් Place මොනව ද මචන්ලා ? :nerd: උඹලා ගත්ත Place එහෙම :)
    Nvidia shield ekak ganin

    pic is not mine,

    shield-3.jpg
    මේ මොකක්ද මේ බං ?:confused: TV box එකක් ද ? Gaming Console ? :unsure: ලංකාවේ තිබේ ද ? :nerd:
    Bumpation :rolleyes:
    (y)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    අඩේ තෑන්ක්ස් කිව්වා ඔක්කෝටම Advice වලට :love2: MI box S එකකටම යනවා එහෙනම්... :yes::cool: ගන්න Recommend කරන්න පුළුවන් Place මොනව ද මචන්ලා ? :nerd: උඹලා ගත්ත Place එහෙම :)

    මේ මොකක්ද මේ බං ?:confused: TV box එකක් ද ? Gaming Console ? :unsure: ලංකාවේ තිබේ ද ? :nerd:

    (y)

    Nvidia patta expensive.. eka gana epa... .. mama nam aliexpress eken genawe.. mata 10 wage thama une... eth lankawe nam dan patta expensive... eeta hapan dan shipping ehemath expensive.. gaddi global version eka ganna..oke enawa chineese version ehekuth..
     
    • Love
    Reactions: sudumalli2009