දෙන්නම ජොබ් කරන නිසා දෙන්නම් ගෙදර වැඩ වලට වියදම් කරනවා මගේ අතේ සල්ලි නැති උනොත් එයා වියදම් කරනවා එයාගේ අතේ නැති උනොත් මම වියදම් කරනවා... කවදාවත් එයාගෙන් වියදම් උනා මගෙන් වියදම් උනා කියලා ප්‍රශ්න ඇති වෙලා නෑ...
උයන පිහන වැඩ වලදී පුළුවන් විදයට සප් එක දෙනවා, වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කුස්සියේ වැඩ...