සුභ අසුභ පෙරනිමිති

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මරුසිරා;17181917 said:
    සහෝ ඔන්න් මන් මගේ මේගැන තියන අදහස .අපි නියම බුදුදහම අනුගමනය කරනවානම් ඔය නිමිති වැඩක් නැහැ .අනික ඉස්සෙල්ලම මුනට හම්බුවෙන මනුස්සයෙක් හෝ සිද්ද්‍ය්යක් තමන් යන ගමනට හෝ දවසට බලපෑමක් කරන පුලුවන්ද ?ඔය ඔක්කොම මනස්ගාත .අපිට දෙයක් හෝ දවසක් හොද හෝ නරක වෙන්නේ අපේ ක්‍රියාවලම ප්‍රතිපල් අනුව .අපි අද දවස හොද නැහැ කියල හිතුවොත් දවස නරකයි තමයි .මේ හැම දේම වෙන්නේ අපේ හිත .
    අපි කෙනෙක් ගැන වැරදියට හිතුවොත් අපිට් පෙන්නේ එයාගේ වැරදීම තමයි .

    පැරණි දේවල් හොද වගේම ඉවත් කලයුතු දේවලුත් තියෙනවා . ඔය නිමිති කතාවත් එවන් ඉවත් කලයුතු දෙයක් විශේෂයෙන්ම බෞද්දයෝ හැ
    ටියට :cool:

    බල පෑම වෙන්නේ මානසිකව මචන්.. දැන් හිතපන් පාරට බහිනකොට හිඟන්නෙක් මුලිච්චි වුනා මොනා වුනත් හිත ටිකක් ගැස්සෙනවනේ අන්න ඒක සමහර විට දවස පුරා තියෙන්න පුලුවන්.. වැඩ වලට බාධාවක් වෙන විදිහට හිතට වද දෙන්නත් පුලුවන් සමහරුන්ට.. ඔය නිමිති වලින් කරන්නේ අපේ හිත සතුටු කරලා තාවකාලික උත්ප්‍රේරනයක් දෙන එකක්.. නැතුව බන් අපි යනකොට පාර හරහා සතෙක් ගියාට මුකුත් වෙන්නේ නෑ. ලිපියෙන් මට ඕන කලේ ඉස්සර මිනිස්සු නිමිති වර්ග කල ආකාරය හා ඒවා මොනවද කියන්න.. හැබැයි උඹ පිලිගනියිද දන්නේ නෑ ඇස්වහ හෝවහ දරුනුවට තියන අයව ඉස්සරහට මුන ගැහුනම නම් ගැටලු ඇති වෙනවා. ඒක වෙන්නේ නිමිත්ත නිසා නෙමෙයි ඇස්වහ හෝවහ නිසා.
     
    Aug 24, 2014
    63
    4
    0
    මෙහෙමයි මචන්. ඕක උබේ බඩවඩාගන්න රස්සාව තමයි. නමුත් ඒ වගේ දේවල් එළකිරි එකෙන් පිට තියාගනින්.. උබත් හොදින්ම දන්නවා උබ ඔය කරන්නේ උබේ බඩවියත රැකගන්න මිනිස්සු රැවට්ටිල්ලක් කියල..මෙතන ඉන්න තරමක් ඉන්නේ අවුරුදු 20-22 කොල්ලෝ.. ඔය විකාර බහුබූත වලින් උන්ගේ ඔලු පිරවිල්ල නවත්තපන්..
    උබල මහා ලොකුවට පඩ දාන්න මෙතන හම්බයන්ට බැන බැන යනවා උන්ගේ වැරදි කියා කිය.. දැන් ඒ කියන්නේ උබ හොදම බෞද්ධයෙක්නේ නේද? එහෙමනං මට කියපන් බලන්න කොතනද බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ කියල ජෝතිෂ්‍ය අනුගමනය කරන්න කියල..
    උබල මහා ලොකුවට උබලගේ බෞද්ධකම ගැන කියෝනව බුද්ධාගමට පටහැනි දේ කරකර...
    මට කියපන්කො කොයි බුදුහාමුදුරුවොද දේශනා කරේ කියල උබේ ඔය මිත්‍යාදෘෂ්ටිය කරේ තියන් යන බුද්ධාගම...:confused:
     
    • Like
    Reactions: tarson

    එක මචන් GTRZ තීරනය කරයි. පෝස්ට් 42 එක්ක රතු කොටුවක් තියන උන්ව ගනන් ගන්නේ නෑ බන්.. අනික නරි නාවන එක කොහොමත්ම කරන්නේ නෑ..:rofl: කරන්න වැඩක් ඇත්තෙම නැත්තන් ඉඳලා හිටලා ඇවිත් ත්‍රෙඩ් එක උස්සලා දීලා යන්න..
     
    Last edited:
    Aug 24, 2014
    63
    4
    0
    නැකැත් රාල;17181964 said:
    එක මචන් GTRZ තීරනය කරයි. පෝස්ට් 42 එක්ක රතු කොටුවක් තියන උන්ව ගනන් ගන්නේ නෑ බන්.. අනික නරි නාවන එක කොහොමත්ම කරන්නේ නෑ..:rofl: කරන්න වැඩක් ඇත්තෙම නැත්තන් ඉඳලා හිටලා ඇවිත් ත්‍රෙඩ් එක උස්සලා දීලා යන්න..

    ඔහොම මේක ඇතුලේ හිගන වැඩ කර කර බඩවදාගන්නවට වඩා නරකද මචං එළකිරි එක ඇතුලේ හිගා කෑවනන්..
    කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දෙයි...
    එක නරකද මේක ඇතුලේ මනස්ගාත දොඩව දොඩව ඉන්නවට වඩා...
    යකෝ මිනිස්සුන්ට බොරු කර කර ගරාගන්න සල්ලි වලින් වතුර උගුරක් වත් බොන්න එපා ඒවා තොපිට විස වෙයි...
    බොරුකරන එක ඇත ඇරලා හරි හමන් රස්සාවක් කරානං නරකද මචං ඔය තුප්පහි හිගන වැඩ කරන්නේ නැතුව...:confused:
    මහා ලොකුවට හම්බයන්ට බැන බන වටේ යනවා බුද්ධාගමට පටහැනි මිතාදෘෂ්ටියක් විකුණ විකුණා තුන් වේල කන ගමන්... තූ නොදකින් කාලකන්නි යක්කු...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔහොම මේක ඇතුලේ හිගන වැඩ කර කර බඩවදාගන්නවට වඩා නරකද මචං එළකිරි එක ඇතුලේ හිගා කෑවනන්..
    කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දෙයි...
    එක නරකද මේක ඇතුලේ මනස්ගාත දොඩව දොඩව ඉන්නවට වඩා...
    යකෝ මිනිස්සුන්ට බොරු කර කර ගරාගන්න සල්ලි වලින් වතුර උගුරක් වත් බොන්න එපා ඒවා තොපිට විස වෙයි...
    බොරුකරන එක ඇත ඇරලා හරි හමන් රස්සාවක් කරානං නරකද මචං ඔය තුප්පහි හිගන වැඩ කරන්නේ නැතුව...:confused:
    මහා ලොකුවට හම්බයන්ට බැන බන වටේ යනවා බුද්ධාගමට පටහැනි මිතාදෘෂ්ටියක් විකුණ විකුණා තුන් වේල කන ගමන්... තූ නොදකින් කාලකන්නි යක්කු...

    උඹට මම හම්බයන්ට බනින එකට ගොඩක් රිදිලා නේද? :lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙහෙමයි මචන්. ඕක උබේ බඩවඩාගන්න රස්සාව තමයි. නමුත් ඒ වගේ දේවල් එළකිරි එකෙන් පිට තියාගනින්.. උබත් හොදින්ම දන්නවා උබ ඔය කරන්නේ උබේ බඩවියත රැකගන්න මිනිස්සු රැවට්ටිල්ලක් කියල..මෙතන ඉන්න තරමක් ඉන්නේ අවුරුදු 20-22 කොල්ලෝ.. ඔය විකාර බහුබූත වලින් උන්ගේ ඔලු පිරවිල්ල නවත්තපන්..
    උබල මහා ලොකුවට පඩ දාන්න මෙතන හම්බයන්ට බැන බැන යනවා උන්ගේ වැරදි කියා කිය.. දැන් ඒ කියන්නේ උබ හොදම බෞද්ධයෙක්නේ නේද? එහෙමනං මට කියපන් බලන්න කොතනද බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ කියල ජෝතිෂ්‍ය අනුගමනය කරන්න කියල..
    උබල මහා ලොකුවට උබලගේ බෞද්ධකම ගැන කියෝනව බුද්ධාගමට පටහැනි දේ කරකර...
    මට කියපන්කො කොයි බුදුහාමුදුරුවොද දේශනා කරේ කියල උබේ ඔය මිත්‍යාදෘෂ්ටිය කරේ තියන් යන බුද්ධාගම...:confused:

    ඌට බඩවඩාගන්න රස්සාවක් වෙන්ඩ පුලුවන් උඹේ හැටියට.ලිපියක් දාපුවම ඌ බිස්නස් මාකටින් කරනව කියල කියනව නම් නෙට් එකේ තියෙන සේරම ලිපි ගොඩක් මාකටින් ලිපි..ඔය ලිපි කියලා ඌ දාන්නේ ජ්‍යෝතිෂ්‍යයේ තියෙන අන්තිම සරල ලිපි ඕනෑම මිනිහෙකුට තේරෙන සයිස් එකේ ඒවා.පිළිගන්න එකෙකුට ටෙස් කරලා බලල ඇත්තනම් විතරක් පිළිගනින් කියන එක.එහෙම නැතුව දැක්ක ගමන් අවඤ්ඤාවට ලක්කරන උන්ට නෙමේ ඔය ලිපි දාලා තියෙන්නේ.

    බුද්ධ ධර්මයයි ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගන්ඩ ගිහාම ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා තමා.ඕවා එදා ඉදන් එන පරණ බොලඳ ප්‍රශ්න සෙට් එකමනේ
     
    Aug 24, 2014
    63
    4
    0
    නැකැත් රාල;17181990 said:
    උඹට මම හම්බයන්ට බනින එකට ගොඩක් රිදිලා නේද? :lol::lol::lol:

    බැනපන් බැනපන් අනික මෙච්චර උන් හම්බයන්ට බනිද්දි උබ වගේ ගන් කබරයෙක් හම්බයන්ට බනින එක කව්ද බන් ගණන් ගන්නේ...:lol::lol::lol:
    හම්බයන්ට වචනයක් දෙකක් කියල බැන්නම උබේ හිතේ උබ දැන් එළකිරි එකේ හෙන පොර කියල...
    හෝව් හෝව් හෝව් මේ නැගිටපන් නැගිටපන් දැන් මදැයි ඔය හීන බැලුව..
    යකෝ, හම්බයන්ට බැනපන් අල්ලගෙ අම්ම මතක් කරලා බැනපන් එකේ කිසිම අවුලක් නෑ, එත් ඒ සේරටම කලින් උබ හරි බෞද්ධයෙක් වෙයන්..
    මහලොකුවට හම්බයන්ට බැන බැන උබලම මේක ඇතුලේ මිත්‍යාව වපුරා වපුරා බුද්ධාගම විනාස කරනවා..
    දෙකෙන් එකක් කරපන්... එක්කෝ හම්බයන්ට බැන බැන මිත්‍යාව වපුරන එක නවත්තපන්... නැත්තන් හම්බයන්ට බනින එක පැත්තකින් තියල උබේ ඔය බොරු බෞද්ධ වෙස් මූනත් ගලවල පැත්තකින් දාල උබේ මිත්‍යාව වපුර වපුරා පලයන් තුන්වේල කාගන්න...
    උබලගේ ආර්ථික ලාබ තකා බෞද්ධකම විකුණගෙන කන එක දැන්වත් නවත්තගනින් මිනිහෝ.. උබලගේ මිත්‍යා වපුරන ව්‍යාපාර ගොඩදාගන්න දැන්වත් මේ සාසනේ ගාවගන්න එක නවත්තගනින්...
     
    Sep 15, 2014
    87
    27
    0
    බැනපන් බැනපන් අනික මෙච්චර උන් හම්බයන්ට බනිද්දි උබ වගේ ගන් කබරයෙක් හම්බයන්ට බනින එක කව්ද බන් ගණන් ගන්නේ...:lol::lol::lol:
    හම්බයන්ට වචනයක් දෙකක් කියල බැන්නම උබේ හිතේ උබ දැන් එළකිරි එකේ හෙන පොර කියල...
    හෝව් හෝව් හෝව් මේ නැගිටපන් නැගිටපන් දැන් මදැයි ඔය හීන බැලුව..
    යකෝ, හම්බයන්ට බැනපන් අල්ලගෙ අම්ම මතක් කරලා බැනපන් එකේ කිසිම අවුලක් නෑ, එත් ඒ සේරටම කලින් උබ හරි බෞද්ධයෙක් වෙයන්..
    මහලොකුවට හම්බයන්ට බැන බැන උබලම මේක ඇතුලේ මිත්‍යාව වපුරා වපුරා බුද්ධාගම විනාස කරනවා..
    දෙකෙන් එකක් කරපන්... එක්කෝ හම්බයන්ට බැන බැන මිත්‍යාව වපුරන එක නවත්තපන්... නැත්තන් හම්බයන්ට බනින එක පැත්තකින් තියල උබේ ඔය බොරු බෞද්ධ වෙස් මූනත් ගලවල පැත්තකින් දාල උබේ මිත්‍යාව වපුර වපුරා පලයන් තුන්වේල කාගන්න...
    උබලගේ ආර්ථික ලාබ තකා බෞද්ධකම විකුණගෙන කන එක දැන්වත් නවත්තගනින් මිනිහෝ.. උබලගේ මිත්‍යා වපුරන ව්‍යාපාර ගොඩදාගන්න දැන්වත්

    මේ සාසනේ ගාවගන්න එක නවත්තගනින්...

    Well Said bro.
     
    Aug 24, 2014
    63
    4
    0
    ඌට බඩවඩාගන්න රස්සාවක් වෙන්ඩ පුලුවන් උඹේ හැටියට.ලිපියක් දාපුවම ඌ බිස්නස් මාකටින් කරනව කියල කියනව නම් නෙට් එකේ තියෙන සේරම ලිපි ගොඩක් මාකටින් ලිපි..ඔය ලිපි කියලා ඌ දාන්නේ ජ්‍යෝතිෂ්‍යයේ තියෙන අන්තිම සරල ලිපි ඕනෑම මිනිහෙකුට තේරෙන සයිස් එකේ ඒවා.පිළිගන්න එකෙකුට ටෙස් කරලා බලල ඇත්තනම් විතරක් පිළිගනින් කියන එක.එහෙම නැතුව දැක්ක ගමන් අවඤ්ඤාවට ලක්කරන උන්ට නෙමේ ඔය ලිපි දාලා තියෙන්නේ.

    බුද්ධ ධර්මයයි ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගන්ඩ ගිහාම ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා තමා.ඕවා එදා ඉදන් එන පරණ බොලඳ ප්‍රශ්න සෙට් එකමනේ

    ඔව් ඔව්.. මාර්කටිං ලිපි තමයි... ඒවා කරාට කමක් නෑ genuine විදිහට...
    මේ කරන්නේ එහෙමද, බොරුවට බෞද්ධධර්මය ගැන මහාලොකුවට කතාකරකර හම්බයන්ට බනිනවා මෙතන කොල්ලන්ගේ හිත දිනාගන්න, මොකෝ ඔය කරන්නේ හම්බයන්ට බනින්න තියෙන උවමනාවටද? නෑ... මෙතන කී බෝර්ඩ් එකෙන් හම්බයන්ට බැන්න කියල කරන්න පුළුවන් බම්බුවක් නැහැනේ.. ඊට පස්සේ හම්බයන්ට බැන බැන මහා ලොකු බෞද්ධයෝ වගේ කතා කර කර හෙමින් සැරේ මෙතන ඉන්න කොල්ලෝ අල්ලගන්නවා මොකටද උන්ගේ බිස්නස් ප්‍රමෝට් කරගන්න.. ඊට පස්සේ හෙමින් හෙමින් උන්ගේ ඔලු විනාසකරනාව බෞද්ධධර්මයට විරුද්ධ මිත්‍යාව වපුර වපුර..
    හරිද ඒ කරනවා වැඩේ...:confused:
    හරිනං හරි කියපං කෝ ඒ ඇති..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මෙතන ඉන්න තරමක් ඉන්නේ අවුරුදු 20-22 කොල්ලෝ.. ඔය විකාර බහුබූත වලින් උන්ගේ ඔලු පිරවිල්ල නවත්තපන්..

    awurudu 20-22 wenchcha kollo internet eke dekapu deyak nisa ochchara manasa kuruwal wenawa nam ithin ape un porn balana hatiyata paare aineth athe gagaha inna ona...
    boru ona nane bn...mewain karanne positive thinking karana eka...
    eka nekath raalama kiyala thiyenawane...
    mukuth supernatural scene mukuth mekata adaala nehe kiyala :rolleyes:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

    ඔය කේන්දර කාරයන් උඩ පැනගෙන promote කරන කේන්දර. නැකත්, සුභ නිමිති ඔබත් පිලිගන්නවා නම්,
    ඔබත් සිංහල බමුණෙකි. :yes:

    Read More...

    මට නම් ඔයා ගැන දුක හිතෙනව...

    බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනව. කේන්දර නැකැත් සුභනිමිති. වලින් නිවන් දකින්න නම් බෑ කියල.

    එහෙම නැතුව
    කේන්දර නැකැත් සුභනිමිති වලින් පිහිටක් ලබාගන්න බෑ කියල දේශනාවක් කරල නෑ.

    තියෙනවනම් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නෙ කියල කියන්න. මම ආසයි දැනගන්න. හැබැයි මෙහෙම එකක් නම්
     
    Aug 24, 2014
    63
    4
    0
    awurudu 20-22 wenchcha kollo internet eke dekapu deyak nisa ochchara manasa kuruwal wenawa nam ithin ape un porn balana hatiyata paare aineth athe gagaha inna ona...
    boru ona nane bn...mewain karanne positive thinking karana eka...
    eka nekath raalama kiyala thiyenawane...
    mukuth supernatural scene mukuth mekata adaala nehe kiyala :rolleyes:

    positive thinking...
    එකද කරන්නේ ඔය බහුබූත වලින්....
    ඕකෙන් කරන්නේ negative thinking බෝ කරන එක.. අපි හැමදේකට පස්ස ගගහ ඉන්නවා අර නැකත මේ නැකත එනකන් කියා කියා.. වැඩ අතපසු කරන දොට්ට බහින්නේ නැතුව ඉන්නවා අපෝ දැන් රාහු කාලේ කියාගෙන.. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ කියල සෘජු තීරණ ගන්න කොන්ද පන නැති උනේ ඔය ජෝතිෂ්‍ය පස්සේ දුවන්න ගත්තයිනුයි.. මොකද උන් නෙමේ තීරණ ගන්නේ මම කවද්ද, කොතන, කොයිවෙලාවද මගේ වැඩේ පටන් ගන්නේ කියල, නැකත හදල දෙන ජෝතිෂ්‍ය කාරය තමයි තීරණය කරන්නේ මම කවද්ද, කොතන, කොයිවෙලාවද වැඩේ පටන්ගන්න ඕනේ කියල.. ඉතින් මිනිස්සුන්ගේ ස්වයං තීරණ ගන්න තිබ්බ කොන්ද නැති වෙලා ගියා... එක ප්‍රධානම හේතුවක් රටක් විදිහට අපි ආපස්සට ඇදෙන්න...
    ඒවාද මචන් දැන් positive thinking කියන්නේ..
    නෑ.. කොල්ලෝ වැල බලන එක වෙනයි.. මෙතන ඔලුවට විකාර පුරවල අර පන්සලට ගිය එකා කේන්දර අරන් එහෙ දුවන්නයි මෙහෙ දුවන්නයි, දෙවියන්ට පූජාවල් තියන්න කෝවිල් ගානේ දුවෝන එකයි හරිද මචා එතකොට...
     
    macho,kendara nemei wena mokak oluwe thiya gaththath prashna wenawa.
    hemadema gaanata wenna ona.
    kendare balala godak welawata karanna kiyanneth bn pansal yanna,bodhi pooja karanna,saththu nidahas karanna,asarana ayata daana denna etc
    menna me wage ewa thamai karanna kiyanne apala kaala walata.
    eka umbath dannawa athine ?
    prashne kiyanne bn self confident nathi wunahama monawa kalath hariyanne ne.
    mewa kisi deyak his mudunenma pili gaththama jeevath wenna amarui bn.hemadema gaanakata wenna ona.kendara haduwata kamak ne.eth eka udama yapenna honda nehe..ape gamanata ekath udawwak karaganna ona.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැකැත් රාල;17181947 said:
    බල පෑම වෙන්නේ මානසිකව මචන්.. දැන් හිතපන් පාරට බහිනකොට හිඟන්නෙක් මුලිච්චි වුනා මොනා වුනත් හිත ටිකක් ගැස්සෙනවනේ අන්න ඒක සමහර විට දවස පුරා තියෙන්න පුලුවන්.. වැඩ වලට බාධාවක් වෙන විදිහට හිතට වද දෙන්නත් පුලුවන් සමහරුන්ට.. ඔය නිමිති වලින් කරන්නේ අපේ හිත සතුටු කරලා තාවකාලික උත්ප්‍රේරනයක් දෙන එකක්.. නැතුව බන් අපි යනකොට පාර හරහා සතෙක් ගියාට මුකුත් වෙන්නේ නෑ. ලිපියෙන් මට ඕන කලේ ඉස්සර මිනිස්සු නිමිති වර්ග කල ආකාරය හා ඒවා මොනවද කියන්න.. හැබැයි උඹ පිලිගනියිද දන්නේ නෑ ඇස්වහ හෝවහ දරුනුවට තියන අයව ඉස්සරහට මුන ගැහුනම නම් ගැටලු ඇති වෙනවා. ඒක වෙන්නේ නිමිත්ත නිසා නෙමෙයි ඇස්වහ හෝවහ නිසා.

    ඕකට නිමිති පස්සේ යන එක වැරදිනේ බන් .උබ කියන විදිහට උබෙම උදාහරනේ ගත්තොත් උදේම ගමනක් යනකොට ඉස්සෙල්ලම හිගන්නෙක් දැකීම .උබට හිගන්නේක් දැක්කම හිත ගස්සෙන්නේ ඇයි ? හිගන්න කියන්නත් මේ සමාජයේම කෙන්ක්නේ .එමනුස්සයට කියක් හරි දුන්නොත් මොකද වෙන්නේ ? ඔහු අසුබ නිමිත්තක් ලෙස බලන්නේ ඇයි ? ඇයි අපි අපිවම රවට්ටගන්න හදන්නේ ?
    මේලෝකේ ස්වාබයේ ගැන දන්නවනම් හිගන්න දැක්ක කියල හිත කලබල වෙනවද ? අනික අපිටත් මේවගේ හිගා කන්න වෙයිද කියලා හිතෙන්නේ නැද්ද ? එහෙම අනුකම්පා කරලා ඔහුට කීයක් හරි දුන්නම දවසම සතුටු වෙන්නේ නැද්ද?
    උබත් පිළිගන්නවනේ මේ ඔක්කොම හිත කියල .ඉතින් අපි නිමිත්තෙන් හිත මුලා කරනවට වඩා ඇත්ත ඇති සටියන් දැක්කනම් බිය විය යුතු නැහැ .අනික අපිට පෙර කල කර්මයක් පල දෙන්න තියෙනවනම් නිමිති වලින් ඒවා වලක්වන්න බැහැ නේද ?:yes: