මරුසිරා;17181917 said:සහෝ ඔන්න් මන් මගේ මේගැන තියන අදහස .අපි නියම බුදුදහම අනුගමනය කරනවානම් ඔය නිමිති වැඩක් නැහැ .අනික ඉස්සෙල්ලම මුනට හම්බුවෙන මනුස්සයෙක් හෝ සිද්ද්ය්යක් තමන් යන ගමනට හෝ දවසට බලපෑමක් කරන පුලුවන්ද ?ඔය ඔක්කොම මනස්ගාත .අපිට දෙයක් හෝ දවසක් හොද හෝ නරක වෙන්නේ අපේ ක්රියාවලම ප්රතිපල් අනුව .අපි අද දවස හොද නැහැ කියල හිතුවොත් දවස නරකයි තමයි .මේ හැම දේම වෙන්නේ අපේ හිත .
අපි කෙනෙක් ගැන වැරදියට හිතුවොත් අපිට් පෙන්නේ එයාගේ වැරදීම තමයි .
පැරණි දේවල් හොද වගේම ඉවත් කලයුතු දේවලුත් තියෙනවා . ඔය නිමිති කතාවත් එවන් ඉවත් කලයුතු දෙයක් විශේෂයෙන්ම බෞද්දයෝ හැටියට![]()
බල පෑම වෙන්නේ මානසිකව මචන්.. දැන් හිතපන් පාරට බහිනකොට හිඟන්නෙක් මුලිච්චි වුනා මොනා වුනත් හිත ටිකක් ගැස්සෙනවනේ අන්න ඒක සමහර විට දවස පුරා තියෙන්න පුලුවන්.. වැඩ වලට බාධාවක් වෙන විදිහට හිතට වද දෙන්නත් පුලුවන් සමහරුන්ට.. ඔය නිමිති වලින් කරන්නේ අපේ හිත සතුටු කරලා තාවකාලික උත්ප්රේරනයක් දෙන එකක්.. නැතුව බන් අපි යනකොට පාර හරහා සතෙක් ගියාට මුකුත් වෙන්නේ නෑ. ලිපියෙන් මට ඕන කලේ ඉස්සර මිනිස්සු නිමිති වර්ග කල ආකාරය හා ඒවා මොනවද කියන්න.. හැබැයි උඹ පිලිගනියිද දන්නේ නෑ ඇස්වහ හෝවහ දරුනුවට තියන අයව ඉස්සරහට මුන ගැහුනම නම් ගැටලු ඇති වෙනවා. ඒක වෙන්නේ නිමිත්ත නිසා නෙමෙයි ඇස්වහ හෝවහ නිසා.

කරන්න වැඩක් ඇත්තෙම නැත්තන් ඉඳලා හිටලා ඇවිත් ත්රෙඩ් එක උස්සලා දීලා යන්න..



