කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

mp3 තියේද අක්කණ්ඩි.................මම ආසම සිංදුවක්!
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී..
ආ.........................
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා
මාරම්බරී....
කෝල වී පෑ මුවේ මංදහාසේ
මනලෝල වේ උන්මාද වී
මා හදා සෑමදා පුණ්යවන්තී
මාරම්බරී....
~ එඩ්වඩ් ජයකොඩි

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

දැනුයි දැක්කෙ,mp3 තියේද අක්කණ්ඩි.................![]()
සද සාවී මා
සදමඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සද නිවුණිද කියපන් මයෙ මලයා
මේකට උත්තර දුන්නොත් අයිය තරහ වෙයිද දන්නෑ
නගාට තරහ ගිහින් නේ....![]()
ඇසේ මතු වන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් කෙළෙස් මළ පිරි නුවර අත හැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි මෙලෝතලයේ අනේ පිහිටක් නොමැති වූ කල ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කරර ඇත මහගම සේකරයන් විසින් රචිත මේ ගීය මොන තරම් ලස්සනට තමන්ගෙ හදවතේ රැඳි භක්තිය විදහා පානවද?






Thankoooooooooooo............................දැනුයි දැක්කෙ,
මෙන්න සින්දුව
Edward Jayakody - Marambari.mp3
මෙතන තියෙනව අනුවාදනය සඳුන් තමයි දුන්නෙ
Edward Jayakody-Maarambari(Instrumental).mp3
