Thank you machan
අන්‍රයියවත් මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරනවා නම්, ඒ මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න එන්න තව අවුරුදු 15ක්වත් යයි අඩුම. එතකන් තනිකරම විශ්වාස කරන්න බැරි ක්ෂණයකින් වෙනස් වෙන, මිනිස්සු එක්ක බැඳීම් හදාගන්නවා කියන එක තනිකරම මිරිඟුවක් විතරයි මචන්. මාර්ග ඵල ලබල නැති හින්ද ශාරීරික අවශ්‍යතා...