මේ වෙද්දි උඹට උඹ ගැන තියෙන්නෙ අඩු තක්සේරුවක් නම්, දාරුචීරිය ගැන හිතපන්. අංගුලිමාල ගැන හිතපන්.....
විවාහයෙන් පස්සෙ වෙනස් වෙච්ච ජීවිත ගැන ගොඩාක් උදාහරණ තියෙනවා මචන්. ඒ නිසා උත්සාහ කරපන්. කවුරු වුණත් සාර්ථක වෙනවා නම්, ඒකට ආගමක් අදාල නැහැනෙ මචන්.
කසාද බඳින්න කලින් ත්‍රයිලෝක විජය පත්‍ර එක්ක තේ...