සිසේරියන් කරන්නෙ වේදනාව අඩු හින්ද :yes: ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව :no: වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ? :sorry: උඹලට ඉපදෙන්න කලිං අම්මත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් කමක් තිබ්බ නං උඹල අම්මට කියනවද මාව සිසේරියන් කරන්න...