මේක පෙන්නන්න ඕන මොන ඩොකාටද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේක පෙන්නන්න ඕන මොන ඩොකාටද ?

    මචන් මට අව්ව දැක්කම ඔලුවට මොකද්ද වෙලා කලන්තේ වගේ හැදෙනවා (බොද වෙන්නේ ,වැටෙන්න හදන්නේ නෑ ) එත් ඒ වෙලාවට මුකුත් කරගන්න බැ.මෙච්චර දවසක් නම් ඕක ගණන් ගත්තේ නෑ .එත් පහුගිය දවසක දවස් 12ට වගේ drive කරද්දී ඔක හැදිලා තව ටිකෙන් මිනිහෙකුත් එක්ක වේලක් මැද නතර වෙන්නේ.මේක කාටද බන් පෙන්නන්න ඕන?උබලටට් වෙලා තියෙනවද? (මන් දැන් අව්රුද්දක විතර ඉදන් spectacles දානවා .එකත් හේතුවක්ද දන්නේ නෑ.)

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    dokekta pennanna
    කාටද මචන් පෙන්නන්නේ ?මගේ අය්යත් ඩොකෙක් .උට කිව්වම හිනාවෙනවා .එලියට බැහැල ඉන්නලු දවල්ට .accident වෙන්න ගියපු ඒවා නම් කිව්වේ නෑ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මට අව්ව දැක්කම ඔලුවට මොකද්ද වෙලා කලන්තේ වගේ හැදෙනවා (බොද වෙන්නේ ,වැටෙන්න හදන්නේ නෑ ) එත් ඒ වෙලාවට මුකුත් කරගන්න බැ.මෙච්චර දවසක් නම් ඕක ගණන් ගත්තේ නෑ .එත් පහුගිය දවසක දවස් 12ට වගේ drive කරද්දී ඔක හැදිලා තව ටිකෙන් මිනිහෙකුත් එක්ක වේලක් මැද නතර වෙන්නේ.මේක කාටද බන් පෙන්නන්න ඕන?උබලටට් වෙලා තියෙනවද? (මන් දැන් අව්රුද්දක විතර ඉදන් spectacles දානවා .එකත් හේතුවක්ද දන්නේ නෑ.)

    check ur blood sugar !!!!!!!!!oya wage matath welaa baluwama sugar wadiwelaa
     
    • Like
    Reactions: san2d3

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Migraine wenna ati Physician kenek ta pennanna. ona nam neurologist kenek ta reffer karawi. natnam kelinma neurologist kenek ta pennanna.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    check ur blood sugar !!!!!!!!!oya wage matath welaa baluwama sugar wadiwelaa
    thank you mcho.bayeth ba dannam.eth awwath ekka thiyena connection eka tamai therennaththe.mokada man workouts waladi patta mahansi wenawa.eth ehema danila na.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    රුධිර පීඩනය බලාගනින්. උබ පහුගිය දවස් ටිකේ නිදිමැරුවද , ?
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රුධිර පීඩනය බලාගනින්. උබ පහුගිය දවස් ටිකේ නිදිමැරුවද , ?
    ow bro.Freelansing nisa dawasata eka digata paya 3k 4k tamai nida ganna goda kaleka idan.aai dawalta payak wage nidagannawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ow bro.Freelansing nisa dawasata eka digata paya 3k 4k tamai nida ganna goda kaleka idan.aai dawalta payak wage nidagannawa.

    ඕක තමයි සීන් එක. මාත් දවස් දෙක තුනක් එක දිගට office එකේ night ගහලා ඒ ගමන් දවසක පාරේ යනකොට බීලා වගේ ගියේ. ඇදේට යනවා. වැටෙන්න වගේ. කෙලින් බලන්න අමාරුයි. ටක් ගාලා ඒ ලග තිබුන කඩේකට ගිහින් මොනවහරි කාලා තේකක් බීලා පොඩ්ඩක් ඉදලා ගියේ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මුලින්ම සාමාන්‍ය ඩොක්ට කෙනෙකුට කියපං. එතකොට ඕනි නම් ගැලපෙන ස්පෙශලිස්ට් කෙනෙකුට යොමු කරයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නාරි හා ප්‍රසව වෙෙද්‍යවරයෙකුට පෙන්නපන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Ow ban. Wam ehee pillamata udin tikak wamata wenna. Baye be. Paralise case ekak nemei neda ban ee

    මං සමහර දවස්වලට office එකේ night ගහලා උදේ ගෙදර යද්දි ඇහි පිල්ලම නලියනවා සට සට ගාලා. හොදට නිදාගත්තම නම් හරියනවා