1. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙලාවක් තියනකොට මඤ්ඤං උයන පැත්තෙවත් වරෙං ඉතිං.
  2. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතිං යනවා කිව්වනේ බං කෑම උයන්න. :P උඹ මොකද දැන් වැඩිය පේන්න නැත්තේ‍.
  3. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    කාටද පිස්සු කියලා බලන මිනිස්සුන්ට තේරෙයි. මටත් උඹට මොකවත් කියලා දීලා උඹ වගේ උද්දච්ච මනුස්සයෙක් හදන්න උවමනාවක් නෑ.
  4. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොද වෙලාවට මම ඉක්මනට ආවා නැත්තං ඉතිං තට්ටේ දෙයියනේ.. මූ ඉතිං සිංදුව දාලා කියපංකෝ.. හොදවෙලාවට අහන්න ලැබුනේ. Thanks තරිදුවෝ..
  5. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම කාලා එන්නම් :) මම ගිය අතරේ මම රික්වෙස්ට් කරපු සිංදුව දැම්මොත් තට්ටෙ පළනවා
  6. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු දෙකක් :nerd:
  7. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දේන බෑලුනේ අෆ්ෆා. :growl:
  8. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිං කොබාගේ හොද කියන්නේ කව්ද ඈ....
  9. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ ගීත ඉල්ලීම් 2 ක. 1) පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන් - සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ. 2) ඔබ පිපුනා - කසුන් කල්හාර.
  10. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ නෑ :no: අදනම් එනවමයි කියලා හිතාගන හිටියේ.
  11. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජෙරීව කෑවා :lol::lol: හොදින් ඉන්නවා නංගි :):)
  12. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ.....

    No contents