1. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :) හොදින් ඉන්නවා නංගි. ඔයාලත් හොදින් නේද
  2. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    tharindu mj සමගින් ඉදිරියට
  3. Mr.Tom

    නරක_වයස

    නියමයි මල්ලි.
  4. Mr.Tom

    අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

    වෙන තැන් වල නම් දන්නෙ නෑ බං. ඒත් මේ එලකිරියෙ නම් උදව් ගන්න උදව් දෙන ගොඩං උන් හොදයි. අනිත් එක මචං කාටහරි උදව්වක් කරාම ඒක එච්චර හිතන්න හොදනෑ. අපිට පුලුවන් දේ අපි කරානේ ඉතිං එච්චරයි. ඒකට දක්වන ප්‍රතිචාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒ ඒ පුද්ගලයන්ට තම තමන් වපුරන ධාන්‍ය වර්ගයට අදාළව...
  5. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    මචං ඌ මෙතන දගලන්නේ ඕක මාකට් කරන්න තමයි. ආයි කතා දෙකක් නෑ. මම උගේ හැම ත්‍රෙඩ් එකකම හැම කමෙන්ට් එකක්ම වගේ බැලුවා. එකම දේට ත්‍රෙඩ් දුසිං ගනං ඇරගෙන කවදාවත් නැතුව එලකිරියේ ඇක්ටිව් වෙලා දගලන්නේ ඕකට තමයි. අපි කියන්නේ ඔය වාහනය ගෙවන මිලට වටින්නෙ නෑ කියලා. එච්චරයි. ඕක අන්තිම බාල නිශ්පාදනයක්. ටිකක් හොදට...
  6. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    Thanks Bro :)
  7. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    මට මල්ලි කියන්න කලින් පොඩ්ඩක් උඹේ වයස කියලා හිටියනම්. නැත්තං මම කොහොමද කටක් ඇරලා අයියා කියන්නේ. දැන් උඹ මේකේ අයිඩී එකෙන් වයසත් දැනගන්න රහස හොයාගෙන වගේනේ. :rofl: මම නම් අයියා මල්ලි කියලා කතා කරන්නේ මේකේ මම දන්නම අයට විතරයි. ත්‍රෙඩ් බලනවා රිප්ලයි කරන්නෙ නෑ :rofl: උඹල නම් මාර යුතුකම් දන්න එව්න්...
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හෙන ඔලුවෙන් ඉන්නේ ඌ නම් :oo: :D:D
  9. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    ඔව් මල්ලි.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් :yes: පද රචකයෝ කියනකොට මතක් උනේ. එකෙක් ඉන්නවා හොදට ලියන්න පුලුවන්. ඌ ඒකෙන් වැඩක් ගන්නෙ නෑ. :angry:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අකුල් ගානේ KWID අනාතයෙක්ව හෙව්වා :eek:
  12. Mr.Tom

    Renault KWID 2016 (Official Thread)

    මතක තියා ගනින් KWID එකට පිංසිද්ධ වෙන්න බොට දැන් පෝස්ට් 7000 ස් ගානක් තියනවා. නැත්තං 2007 ඉදලා 2016 වෙනකන් එලකිරියේ ඉදලත් පෝස්ට් 5000 හේ සීමාව පන්නන්න බැරි උනා උඹට. උඹේ එකව්න්ට් එක විතරයි පරණ. උඹ ඇත්තටම මේකට ලපටි සාමාජිකයෙක්. මේකේ උඹ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් උනේ KWID එකේ සීන් එකත් එක්ක තමයි. බලපං...
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මම බොන්නේ නෑ යකූ...
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක නම් වෙන්න පුලුවන්. ඒකට එකහේතුවක් එදිරිවීර සරත්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම වගේ අය අපේ රටට වර්ථමානයේ නැති විම.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :no::no:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :baffled: :eek::eek:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මල්ලී......... දැන් මේකේ එව්න් කොහෙද දන්නෙ නෑ.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :cool::cool:
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මාර දක්ශයෙක්. නැත්තං එදිරිවීර සරත්චන්ද්‍ර, මනමේ කුමාරයට තෝර ගනීද. සිංහබාහු නාට්‍යට තෝර ගනීද.

    No contents