1. Mr.Tom

    yes boss සිකුරු හතේ .සුහද කොකා වාගේ ඒවා ආයේ බලන්න ba

    :(:( හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා. වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති. ජීවිතේ මොන තරම් අනිත්‍යද:( එතුමාට නිවන්සුව ලැබේවා!
  2. Mr.Tom

    මම හදපු බ්ලොග් එකක් පොඩ්ඩක් බලන්න හොදද කි&#351

    එල මචං. ටෙම්ප්ලේට් එක තමයි ටිකක් අව්ල්. ලස්සන ටෙම්ප්ලේට් එකක් දාලා වීඩියෝවල දිග පළල ටිකක් වැඩි කරානම් හොදයි. අන්තර්ගතයේ වටිනාකම ගැන නම් ඉතිං වචන දෙකක් නෑ. එල.
  3. Mr.Tom

    නැනෝ තාක්ෂණය ගැන දැනගනිමු – පළමුවන කොටස

    එල එල මේ වගේ ඒව නම් උපුටලා දැම්මත් වටිනවා.
  4. Mr.Tom

    බල්ලෝ~හදමු

    :):)
  5. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    පිං කරන්න සල්ලි ඕනෙ නෑ බං. කරන්න පුලුවන් ලොකුම පින තමයි භාවනාව. අනිත් දේ පංචශීලය රැකීම. පුලුවන් නම් උදෙන්ම පංසිල් සමාදම් වෙලා ඒ පංචශීලය හරියට රැකපං. එහෙම රකිද්දි බැරිවෙලාවත් පංසිල් කැඩුනොත් ආයිත් පංසිල් සමාදම් වෙලා පංසිල් රැකපං. මේ පිංකම් දෙකටම බෟද්ධයෝ වෙන්න ඕනෙම නැ. පන්සිල් සමාදම් වෙන්නේ...
  6. Mr.Tom

    බල්ලෝ~හදමු

    එල මචං අනිත් ත්‍රෙඩ් වගේම මේකත් බල්ලෝ ඇති කරන්න ඉන්න හැමෝටම සෑහෙන්න ප්‍රයෝජනවත්. උඹට කියන්න මාත් ඉස්සර බල්ලන්ට පැනඩෝල් දීලා තියනවා බං :sorry: දියකරලා දෙන්න අමාරු නිසා කිරි වලට කවලං කරලා තමයි දුන්නේ. :baffled: ඒ විතරක් නෙවෙයි උන්ට බඩේ අමාරුව කියලා දැනුනම අසමෝදගම් දීලත් තියනවා :shocked:
  7. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    කොච්චර වටිනවද මචං :)
  8. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    උඹ වගේ මිනිස්සුන්ට හිසනමා ආචාර කරනවා මචං.
  9. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    ඔව් මචං. කරපු පිං වැඩ නැවත මතක් කරන එකත් පිනක්. අනිත් එක ඒකෙන් තව පිං වැඩ කරන්න හිත යොමු වෙනවනේ.
  10. Mr.Tom

    සිංහල සුභාවිත සංගීතය......

    :love: සිංහල සුභාවිත ගීතය ගැන කියනකොට මට නම් දත් කිඹුලාගේ සසල හද විල්තෙර කියන්නේ හිතේ සදා නොමැකෙන ලකුණක්.
  11. Mr.Tom

    සිංහල සුභාවිත සංගීතය......

    :love: එක සැරයක් ඔබ පිපුනා ගිතය ගැන ලියපු ටිකක් http://www.elakiri.com/forum/showthread.php?t=1696351
  12. Mr.Tom

    පොමරේනියන්~Pomeranian

    එල මචෝ. පොඩිකාලේ ඉදලා මුංව දැකලා තියනවා. ඉස්සර සීයලාගේ ගෙදර එකෙක් ඇති කරලත් තියනවා. ඒත් හරි නම පොමරේනියන් කියලා දන්නේ අද කියපංකෝ. :P මුංව දැකපු ගමන් මතක් වෙන්නේ චව් චව් ගාලා බුරන සද්දෙ තමයි :D එකෙක්ව ඇති කරන්න පොඩි ආසාවකුත් තියනවා. මේ රූපේ ඉන්නවා වගේ ඩයල් එකක් තමයි හිටියේ.
  13. Mr.Tom

    එල මචෝ.. Thanks

    එල මචෝ.. Thanks
  14. Mr.Tom

    සිංහල සුභාවිත සංගීතය......

    හොද වැඩක් මචං. පාවෙනා - අමරදේව මහත්තයා පෙම්බර මදූ - වික්ටරත්නායක මහත්තයා අවපස අහසට - සුනිල් එදිරිසිංහ මහත්තයා දගකාර ඔය දෑස - සනත් නන්දසිරි මහත්තයා ඔබ පිපුනා - කසුන් කල්හාර මහත්තයා
  15. Mr.Tom

    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්

    මම දාපුවා අතරින් වැඩක් උනා හෝ යම් දෙයක් එලකිරියට ලැබුනා කියලා හිතෙන ත්‍රෙඩ්. වාහන ගැන කාර් එක සුමටව ධාවනය කරමු බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක් කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න එන්ජිම...

    No contents