රත්තරං;20498345 said:ඔව්..61 එක 62 එක තියෙද්දි මිනිස්සු ගන්නේ හේතු ඇතිව
එකක් වාහනේ ඔප්ශන් හුගාක් අඩුයි,හදල තියෙන්නේ වතුරේ හරි ඔබන්න.. ඕනේ ජල්බරියක ගිහින් පන පිටින් ඈවහැකි. 62 එකේ බපර් එකක හාවෙක් වැදුනනම් කැලේ ඇතුලේ එයාබෑග් දිග ඇරන් නිදාගන්නයි වෙන්නේ



රත්තරං;20498266 said:උබලා නිසාන් පැට්රෝල් එකස්පර්ට් කෙනෙක් නෙමේනම් කිසිම දවසක ලංකාවේ නිසාන් පැට්රෝල් ගන්න යන්න එපා තනියම. 99.99%ක් වයි60 තියෙන්නේ හොර වාහන.
65- / 61-(bus) වගේ සෙට් වෙනවනම් බය නැතුව ගන්න
32 ඒවා තියෙන තරමක් 180 සීරීස් කොට දික් කරපුවයි 60 කරපුවයි තියෙන්නේ

කොහොමත Y60 යක් බුස් ගාලා KWID එකක් ලගින් ගියොත්![]()

රත්තරං;20498275 said:61 එකේ 3000cc ටර්බෝ එකකුයි 4200 cc ටීඩී42 තියෙන එකකුයි දෙකක් එනවා.. මටනම් ඉතින් ඇන්ජිම ටීඩී 42 තමා![]()

මං ටොප් ගියර් සීරීස් 1 එකත් බලපු එකෙක් සහෝ...![]()

දැකපු නැති අයත් ඇතිනෙ බ්රෝ

නෑ බන් පට්ට අවුල් මග නතර වෙච්ච එකට.![]()

කොහොමත Y60 යක් බුස් ගාලා KWID එකක් ලගින් ගියොත්![]()





රත්තරං;20498334 said:මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා සහෝ![]()



