දිවි නහගන්නද හදන්නේ? (Suicidal Edition)
මේක බලද්දී යටි බඩත් එක්ක හිරි වැටුනේ මගේ විතරද?
මේක බලද්දී යටි බඩත් එක්ක හිරි වැටුනේ මගේ විතරද?

හැබැයි වැරදුනොත් පුතෝ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනව
මේ වගේ කරන්න ගිහිං වැටිල මැරෙන වීඩියෝ නෑ?
නැත්තෙම නෑ ඔය ෆේල් වීඩියෝස් කියල තියෙනව..

වැටෙනකොට වැටෙන තැන ලඟ ඉඳන් වීඩියෝ කරපුව එහෙම හම්බවුනොත් දීපං ඈ 