උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    අපේ ගෙදර ටැප් වතුර බොන්නේ..මම බැලුවේ මේ විකල්ප 2න් එකකට යන්න . මට වාසිම , හොදම තේරීම කියන්න .

    1) Pureit Water Purifier Classic
    Model No - UPU-CLASSIC23 - 12990/-

    3c48c93f39acfaece66f6115395005cb.png

    මේකේ ෆිල්ටර් එකක් 1500L වලින් මාරු කරන්න ඕන....එකට 2000ක් වගේ යනවා....වතුර පිරිසිදු වෙන එක මේකේ හොදට වෙනවද ?

    2).මම බැලුවේ 20l වතුර බෝතල් ගන්න...150ට ගන්න පුළුවන්....

    mineral-water-jar-500x500.jpg

    Manual-Hand-Pump-561x561.jpg

    මේකෙන් වතුර ගන්න , මේක ගන්නවා නම් රු 500ට වගේ ගන්න පුළුවන්,...

    Brio-CL500.jpg

    Water Dispenser මේවා රු 6000 ඉදන් 12000ට වෙනකන් තියෙනවා...cool / hot තියෙන නිසා ගන්න බැලුවේ...මේකේ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? මේකට කරන්ට් එක ගොඩක් යනවද ? හැම තිස්සෙම කරන්ට් එකට නොගහ පාවිච්චි කලට අවුලක් නෑ නේද ? මොකද හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ නෑ ගෙදර ... සප් එකක් දෙන්න
     
    • Like
    Reactions: miyuruds

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    449
    303
    63
    මේ දෙකම තියෙනවා හැබැයි වැඩිපුර පාවිච්චි කරන්නේ pureit එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    pureit එක ගන්න එපා එකේ තනිකර තියෙන්නේ ක්ලෝරීන්.
    Germs Kill Kit එකේ තියෙන්නෙ ක්ලෝරීන් දියරයක්
    නැති ලෙඩ හැදෙනවා
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    pureit එක ගන්න එපා එකේ තනිකර තියෙන්නේ ක්ලෝරීන්.
    Germs Kill Kit එකේ තියෙන්නෙ ක්ලෝරීන් දියරයක්
    නැති ලෙඩ හැදෙනවා

    ow bn
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    අපේ ගෙදර ටැප් වතුර බොන්නේ..මම බැලුවේ මේ විකල්ප 2න් එකකට යන්න . මට වාසිම , හොදම තේරීම කියන්න .

    1) Pureit Water Purifier Classic
    Model No - UPU-CLASSIC23 - 12990/-

    3c48c93f39acfaece66f6115395005cb.png

    මේකේ ෆිල්ටර් එකක් 1500L වලින් මාරු කරන්න ඕන....එකට 2000ක් වගේ යනවා....වතුර පිරිසිදු වෙන එක මේකේ හොදට වෙනවද ?

    2).මම බැලුවේ 20l වතුර බෝතල් ගන්න...150ට ගන්න පුළුවන්....

    mineral-water-jar-500x500.jpg

    Manual-Hand-Pump-561x561.jpg

    මේකෙන් වතුර ගන්න , මේක ගන්නවා නම් රු 500ට වගේ ගන්න පුළුවන්,...

    Brio-CL500.jpg

    Water Dispenser මේවා රු 6000 ඉදන් 12000ට වෙනකන් තියෙනවා...cool / hot තියෙන නිසා ගන්න බැලුවේ...මේකේ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? මේකට කරන්ට් එක ගොඩක් යනවද ? හැම තිස්සෙම කරන්ට් එකට නොගහ පාවිච්චි කලට අවුලක් නෑ නේද ? මොකද හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ නෑ ගෙදර ... සප් එකක් දෙන්න

    Filter pump eke kata huno leva kanawa

    water dispenser ekata current eka yanwa

    purit eka wadak naha tab epa leak wenawa