අපේ ගෙදරත් මම පොඩි කාලෙ බල්ලො සහ පූසො හිටියා.
මට ජීවිතේ පොඩිම කාලෙ මතක තියන සීන් වලින් එකක් තියනවා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා මම වතුර බාස්කට් එකක බැහැල ඉඳ්දි ඌ ඒක වටේ යනවා,
සහ තව දවසක් තාත්ත බල්ලව නාවන්න ගඟට අරන් යනවා කියලා තව එකක් මතකයි
මම ඕක අම්මලාට කිවුවම ඒ කාලෙ මට වයස අවුරුදු දෙකක් විතර...