1. GuneBhai

    මහා රාවණා රජතුමා

    ජර්මනිය සමහර තාක්ශණයන් පැත්තතෙන් ඉස්සරහින් හිටියා තවත් සමහර තාක්ශණයන් පැත්තෙන් හිටියේ අනිත් රටවලට පිටි පස්සෙන්. දැන් ගන්න න්‍යශ්ටික බලය ඒක තිබ්බෙ ඇමරික‍ාවට. හොද බෝම්බ හෙලන ගුවන් යානා තිබ්බ ඇමරිකාවට. රැසියාවට තිබ්බා හොද යුද ටැංකි, එංගලන්තයට හොද නැව් හමුදාවක් හිටියා.
  2. GuneBhai

    මහා රාවණා රජතුමා

    ඕක තාරකා දොරටුවක් කියන්නත් බෑ භාවනාවට හිත නිවන්න හදපු දෙයක් කියන්නත් බෑ. අනික උඹ කියන විදියටම ගෑනු නාන තැනක මේ වගේ තාරකා දොරටුවක් තියන්නේ මොන මෝඩයද? :lol::lol: මම නන් හිතන්නේ මේ රෑපෙ මිහිදු හාමුදුරැ‍වෝ ලංකාවට බුදු දහම ගේන්නත් කලින් තිබ්බ ගෝත්රික ආගමක මොකක් හරි රෑපයක් කියලයි. පස්සෙ කාලෙක ඔය...
  3. GuneBhai

    බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු

    ජනාධිපතිගේ කඩුව බටේ..?
  4. GuneBhai

    මහා රාවණා රජතුමා

    බොරැ කියන්න එපා බොල. ජර්මනියට තාක්ශ‍නයෙන් වැඩි ආයුධ තිබ්බ තමා හැබැයි ජර්මනිය එක්ක යුද්ධ කරපු රටවලටත් ඊට සමාන එහෙමත් නැත්තන් ඊට වඩා බලගතු අායුධ තිබ්බා. එහෙම නැත්තන් ඉතින් ජර්මනිය යුද්දෙ දිනවානේ හරියට ඊශ්රායෙලය වගේ. අනික උඹලාම තමා කියන්නෙ රාවණ කියන්නෙ බලගතු පුද්ගලයෙක් පොරට හැම දේ ගැනම දැනුම...
  5. GuneBhai

    මහා රාවණා රජතුමා

    දැන් උඹළ කපපු වල වල උඹලම වැටෙනවා. රාවණා ඔය තරන් බලවතෙක් නන් ඌ රාමාට පැරදෙන්නේ මොකද? රාම ඌට වඩා බලවත් නිසාද?
  6. GuneBhai

    රාමනුජන්, වියුක්තය, සංයුක්තය හා අනන්තය

    ඒ අර සංවාදෙට දායක වෙන් නැද්ද?
  7. GuneBhai

    මහා රාවණා රජතුමා

    බෞද්ධය‍ෝ මෙහේ හිටියට ඉන්දියාවේ ඉන්නවද ෆකො? අඩුගානේ බුදු හාමුදුරැවන්ගේ ජීවිතේ ගෙවිච්ච තැන් ටික හොයලු රැකල දුන්නට සුද්දන්ට තෑන්කු වත් කියන්න නිහතමානී වෙයන්. නැත්තන අදත් ඒ තැන් හම්බයෝ අල්ලලා. මම කියන්න ඕනි නැහැ කරපු ඒවා. අනුරාධපුරේ පොලොන්නරැවේ ගිහින් බලපන් මොනාද කලේ කියල අනික ඔය යක්ශ, නාග...
  8. GuneBhai

    මහා රාවණා රජතුමා

    අඩෝ උඹ පීඑච්ඩී කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? හැට පනිනකන් වැඩ කරද්දි කොචච්ර දැනුමක් ලැබෙනවද කියල දන්නවද? උඹට මොනාද තියෙන්නෙ? ෆේස්බුක් පෝස්ට් කියව්වට, යූටියුබ් වීඩි‍යෝ බැලුවට ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුලුවන්ද බන්? උඹළ නිකන් තොත්ත බබ්බු වගේ
  9. GuneBhai

    මහා රාවණා රජතුමා

    අඩෝ පො*නයා... පරණවිතාන මහත්තයට ගරහන්න උඹ කවුද කියහන්කෝ? උඹ ඉතිහාස ඔස්තාර් කෙන්ක්ද? නැත්තන් රාවණාගේ හොර ශොට් එකක්ද?
  10. GuneBhai

    මහා රාවණා රජතුමා

    රවණා පොන්නයා....
  11. GuneBhai

    මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට

    අඩෝ අපේ පැත්තට වරෙන් බලන්න.. ඕනි තරන් තියෙනවා...
  12. GuneBhai

    Blazer ඒකකයි coat ඒකකයි වෙනස සිංහෙලෙන්

    https://www.artofmanliness.com/2015/02/25/suit-sport-jacket-blazer-difference/
  13. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    ලෝකල් ග්රෑප් එකේ චක්‍රාවාට වලට එහෙම හැසිරෙන්න පිලිවෙලක් නැහැ මචන් ඒවා බිහිවෙච්ච දවසේ පිහිටපු ඝනත්ව වෙනස් කම් අනුව ඔහේ යනවා එහේ මෙහේ. හැබැයි ඒවා ලෝකල් ග්රෑප් එකේ යාබද චක්‍රාවාට වල ගුරැත්වාකර්ශන වලට අහුවෙනවා. දැන් ඔය ඇන්ඩ්රොමීඩා චක්රාවාටේ උනත් තව අවුරැදු බිලියන 4 විතර අපේ චක්රාවටේ එක්ක හැප්පෙනවා...
  14. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    සාපේක්ශතාවාදෙන් නන් තරැ චලිතය ගණන් කරන්නෙ නැහැ. ඒවා කරන්න වෙන සමීකරණ තියෙනවා. ad-hoc hypothesis එකක් දාගෙන තියෙන්නෙ අපි නිරීක්ශනය කරන දේ අපි ගණනය කරන දේට වඩා වෙනස් නිසයි. හැබැයි එකේන් කියවන්නෙ නැහැ අපි ගණනය කරන්න ගන්න සමීකරණ වැරදි කියල. එහෙම වැරදි නන් සූර්යාග්රහ මණ්ඩලේ ග්රහ ලෝක වල ගමනත් අපේ...
  15. GuneBhai

    UNP එක ඉවරද?

    ඇක්ශන් එකක් ගත්තා නැතා බන් මේ රිපෝර්ට් එක එළියට දාපු එකෙන් යූඇන්පීයට හානියක් වෙනවද කියලයි මට දැනගන්න ඕින. රනිල් මේකෙ වගකීම ගත්තෙ නැත්තන් යූඇන්පීය රටට පෙන්නපු සුචරිත චරිතය නැති වෙනවා කියලයි මට නන් හිතෙන්නේ...
  16. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    :lol::lol::lol: වාතය කියන්නෙත් තරලයක් තමයි බන්. උඹ මොන ලෝකෙද ඉන්නෙ... :confused::confused: structure of scientific revolutions පොතේ ඔය සාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශණ ප්‍රවාදෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ කියන කෑල්ල පොඩ්ඩක් හොයලා දාපන් බලන්න. මම නන් හිතන් නෑ එහෙම එකක් ඒ පොතේ ඇති කියල...
  17. GuneBhai

    UNP එක ඉවරද?

    bumpp
  18. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    ප්ලේන් එකක් බිම තිබ්බත් උඩුකුරැ තෙරපුමක් දැනෙනවා තමා. හැබැයි ඒකෙන් ප්ලේන් එකක් අහසට ගෙනියන්න බැහැ. ඒ නිසා තමා බලයක් යොදල කෘතිමව උඩුකුරැ තෙරපුමක් හදන්නේ. අනික බනූලි සමීකරණයයි ප්ලේන් එකයි අතර සම්බන්ධයක් නැහැ. අපි ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ ඇත්තටම වෙන දේ නෙමෙයි. සිද්ධාන්තයක් විදියට ලේසියෙන් කරන්න පුලුවන්...
  19. GuneBhai

    UNP එක ඉවරද?

    :lol::lol::lol: දැන් එත‍කොට සිරා තීරණ ගන්නෙ ඌට ඕනි නිසාද? උඹල දේශපාලන තොත්ත බබ්බු බන්... :lol::lol: මහින්දගේ දේශපාලනෙ ස්ථාවර කලාට උඹලට රෙප් දෙන්න බෑ මොකද එහෙම කරන්න උඹල රටට කෙලවෙන පාරක් තෝරගෙන තියනෙ නිසා.

    No contents