
දැන් මිනිස්සු social media වල ඉන්නේ තමන්ගේ ලොකුව පෙන්නන්නනේ සමාජ ආශ්‍රයට දැනුම බෙදාගන්න එකට නෙවෙයි
මේකෙත් eating cheese cake at cinnamon grand කියල දාන්න පුලුවන්නම් මේකටත් එයි




PC house කියල ඉස්සර තිබුන කොම්පියුටර් ශොප් එකක්, උන් කරපු මාෆියා එක අල්ලල දෙන්න ගොඩක් හේතු වුනේ elakiri එක තමයි. දැන් උන්ට ඇපත් නෑ.ඒ වගේම සමහර ජාවාරම් කාර සමාගම් ගැනත් එහෙමයි ..සින්දු හින්ද නෙවේ Elakiri එක වටින්නේ. මේකේ තියෙන වටිනා තොරතුරු එකතුව තමා වැදගත්. ලංකාවේ වෙන කිසිම website එහෙක නැති විදියේ එකිනෙකාගේ අත්දැකීම් මත පදනම් වෙච්ච වටිනා තොරතුරු එකතුවක් මේකේ තියෙනවා. මම මුලින් ම මේකට ආවේ laptop ගන්ඩ හොඳ තැනක් හොයද්දි ආව google search result එකක් හින්ද. ඊ ගාවට වාහන ගැන හොයද්දි රත්තරංගෙ threads හම්බවුණා. ඒ වගේ දේවල් ඉගෙන ගන්ඩ තමා මුලින් ම register උනේ. මේකේ ගොඩක් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා, facebook වගේ නෙවේ. ඒකෙ එක එකාගේ පුරාජේරුවනෙ තියෙන්නේ. වැඩිය ඕන නෑ ඔය ලොකුවට E-Money කරන අයත් elakiri එක ගැන ඇහැ ගහන් ඉන්නේ. මේකේ යන වටිනා threads එයාලගේ groups වල share කරගන්නවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර වටිනා දේවල් තිබ්බත් කටක් ඇරලා වෙන කෙනෙක්ට elakiri එන්ඩ කියල කියන්ඩ බැරි විදියේ දේවලුත් මේකේ තියෙන එක. ඒ අනවශ්‍ය දේවල් සුද්ද කරලා මේ forum එක office එහෙක, පොදු තැනක බය නැතිව බලන්ඩ පුළුවන් තත්වෙට ගෙනාවොත් මිට වැඩිය ජනතාව අතරට යයි.
PC house කියල ඉස්සර තිබුන කොම්පියුටර් ශොප් එකක්, උන් කරපු මාෆියා එක අල්ලල දෙන්න ගොඩක් හේතු වුනේ elakiri එක තමයි. දැන් උන්ට ඇපත් නෑ.ඒ වගේම සමහර ජාවාරම් කාර සමාගම් ගැනත් එහෙමයි ..

කලින් නම් MTA SA ටුනර්මන්ට් එහෙම තිබ්බ බන්. පට්ට ආතල්. අපහු ඒ වගේ එකක් පටන් ගත්ත නම් මරු..


හොඳටම අඳුරන කොල්ලෙක්ට ඇර වෙන කාටවත් කියන්නේ කොහොමද බන් මේකට එන්ඩ කියල? දැන් thread වල තියෙන එව්වා දැක්කම අපි ගැන මොනවා නොහිතයි ද? මම ඉස්කෝලේ කාලේ දන්නා කීප දෙනෙක් ම මේකේ ඉන්නවා දැක්කා.

ගෙදර උදවිය ළඟ ඉද්දි site eකට එන්නත් බයහිතෙන තත්වයක් දැන් කිරියේ තියෙන්නේ



"Ohoma inna lagadima elakiri eke loku wenas kam kihipayak wei" kiyala gt meeta aurudu ganakata udadi kiwwa .![]()

Adow mokakda server eka?

freeroam, stealth, RPG 3ma thiyenawa okata waren set wemu lankawe api karanneඒ මොකෝගෙදර උදවිය ළඟ ඉද්දි site eකට එන්නත් බයහිතෙන තත්වයක් දැන් කිරියේ තියෙන්නේ

සින්දු හින්ද නෙවේ Elakiri එක වටින්නේ. මේකේ තියෙන වටිනා තොරතුරු එකතුව තමා වැදගත්. ලංකාවේ වෙන කිසිම website එහෙක නැති විදියේ එකිනෙකාගේ අත්දැකීම් මත පදනම් වෙච්ච වටිනා තොරතුරු එකතුවක් මේකේ තියෙනවා. මම මුලින් ම මේකට ආවේ laptop ගන්ඩ හොඳ තැනක් හොයද්දි ආව google search result එකක් හින්ද. ඊ ගාවට වාහන ගැන හොයද්දි රත්තරංගෙ threads හම්බවුණා. ඒ වගේ දේවල් ඉගෙන ගන්ඩ තමා මුලින් ම register උනේ. මේකේ ගොඩක් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා, facebook වගේ නෙවේ. ඒකෙ එක එකාගේ පුරාජේරුවනෙ තියෙන්නේ. වැඩිය ඕන නෑ ඔය ලොකුවට E-Money කරන අයත් elakiri එක ගැන ඇහැ ගහන් ඉන්නේ. මේකේ යන වටිනා threads එයාලගේ groups වල share කරගන්නවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර වටිනා දේවල් තිබ්බත් කටක් ඇරලා වෙන කෙනෙක්ට elakiri එන්ඩ කියල කියන්ඩ බැරි විදියේ දේවලුත් මේකේ තියෙන එක. ඒ අනවශ්‍ය දේවල් සුද්ද කරලා මේ forum එක office එහෙක, පොදු තැනක බය නැතිව බලන්ඩ පුළුවන් තත්වෙට ගෙනාවොත් මිට වැඩිය ජනතාව අතරට යයි.
ඇප් එක වගේ දෙයක් ආවොත් නම් ටිකක් ජනප්‍රිය වෙයි කියලා හිතෙනවා..

ඇප් එකක් ආවොත් නම් පට්ට තමයි ලේසියෙන් ලොග් වෙන්න පුලුවන් ios,Android දෙකටම තියෙන්න ඕන හැබැයි![]()
අඩු ගානේ ෆේස්බුක් වගේ dynamic ගතියක් තිබුණා නම් ඒත් ඇති ado ube e kale Nick eka mokakda.. waren api thama MTA gahanawa
