නැකැත් රාල;17096259 said:මේවා මට පරම්පරාවෙන් ආව ඒවනම් නෙමෙයි. නමුත් පුදුම කට්ටක් කාල හොයාගත්ත ඒවා. ඒකයි මේවයේ වටිනාකම මම දන්නේ..
මගේ ගාව මේක විතරක් නෙමෙයි වටුක රාජ මන්තරයත් තියනවා.. ඒකේ ඉන්නේ යක්ශනියකට සමාන රූපයකින්.
Happy bday kattadi uncle![]()
![]()
ඔබ තුමාට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!
සුබ උපන් දිනයක් වේවා !!!!

Happy bday kattadi uncle![]()
නැකැත් රාල;17099148 said:ගොඩක් ඒවා කරලා තියනවා. සමහර ඒවා වැඩ සමහර ඒවා නෑ.. මම කිරියේ දාන්නේ අත්හදා බලලා වැඩ කරපුවා.. අනික් ඒවා වැඩ නොකරන්න හේතුව පරම්පරාවෙන් එද්දී වචනයක් දෙකක් මන්තරේ වැරදිලා ආපුවා.. සමහර ඒවා නම් ඇදුරෝ ඕන කමින් වෙනස් කරලා අනිත් අයට පාවිච්චි කරන්න බැරි වෙන්න..


අඩෝ මට හොල්මන් හීනෙන් පේනවනේ...
ගෑනු හොල්මන් දෙකක් මම දැකල තියෙනවා හීනෙන්..
එකියක් පිච්චිච ගෑනියෙක්...අනිත් එකී පාරාක ඉන්න ගෑනියක්,
මන් හොල්මන් ගැන හිතල නෙවෙයි නිදියන්නේ.ඒත් උන්ව ඇයි පෙන්නේ මට
පොඩ්ඩක් ඩිම් උනාම ඉතිපිසෝ ගාථාව කියනවා,එතකොටනම් හීන පෙන්නේ නෑ![]()
නැකැත් රාල;17099148 said:ගොඩක් ඒවා කරලා තියනවා. සමහර ඒවා වැඩ සමහර ඒවා නෑ.. මම කිරියේ දාන්නේ අත්හදා බලලා වැඩ කරපුවා.. අනික් ඒවා වැඩ නොකරන්න හේතුව පරම්පරාවෙන් එද්දී වචනයක් දෙකක් මන්තරේ වැරදිලා ආපුවා.. සමහර ඒවා නම් ඇදුරෝ ඕන කමින් වෙනස් කරලා අනිත් අයට පාවිච්චි කරන්න බැරි වෙන්න..
කියලා මන්තරේ මැදදි කියන්න වෙනවා තමයි. 
karapu dhewal tikakuth danna balanna, kiyanna puluwan dehewal witharak![]()
ඒකන්ම ඇත්ත ඒ කාලේ අය ඕවා පොත්වල ලියද්දී කෑලි කෑලි ලියන්නේ.. මන්ත්රය එක පොතක, ප්රාණ මන්ත්ර තව පොතක, මන්ත්ර දිෂ්ටිය තවම තැනක, දිෂිටි යවන ඒවා තවත් නැකත විදියටයි ලියන්නේ.. යටින් ලියනවා අනුපානු බොහෝ ඇත කියලා.. ඕවා කෑලි එකතුකරලා හොයන්න ගියාම අනිවා **some text missingකියලා මන්තරේ මැදදි කියන්න වෙනවා තමයි.
![]()


ape body eke thiyana chakra activate karana eka gena danna kauruth innavada ?
නැකැත් රාල;17091635 said:දිනකට හත්වාරයක් කියන්න පුලුවන්නම් හොඳයි..
මෙන්න ලින්ක් එක.
http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_3.html
Uba kiyanne kundalini gana neda ?
Prana yama yoga purudu wenna ona hoda guruthumek yatathe.anapana sathi bawanaawath tikak lagin yanawaa pranayama walata.