෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකතෝ උබ ඔය යන්තර මන්තර වැඩත් කරනවද ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාත් ඕවා කරන කෙනෙක් තමා ...
    අපි අපි කව්ද කියලා ඉස්සරහදි අදුර ගමු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතෝ උබ ඔය යන්තර මන්තර වැඩත් කරනවද ?

    ඔව්. හැම වැඩේම නෙමෙයි තෝරාගත්ත වැඩ තමයි කරන්නේ. ග්‍රහ අපල, දරු පල, දියුනුවට වගේ ඒවා වශී හූනියම් වගේ ඒවා කරන්නේ නෑ. හූනියම් වලින් ආරක්ෂාවට යන්තර දානවා හැබැයි විනපෙරලන්නේ නෑ.. ( ඒ කියන්නේ කරපු එකාට කෙලවෙන්න අනිත් පැත්ත හරවන්නේ නෑ).
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් ඕවා කරන කෙනෙක් තමා ...
    අපි අපි කව්ද කියලා ඉස්සරහදි අදුර ගමු

    බොහොම සතුටුයි මේකට සම්බන්ධ වුනාට සහෝ.. ඔයත් දන්න දේ අපිට කියලා දෙන්න.. :yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කව්රු හරි දන්නවද ගුප්ත බලවේගයක් සරල විදියට අත්හද බලන හැටි. කාටවත් කරදරයක් නැති (අමනුෂ්‍ය / මනුෂ්‍ය)?
    මම දන්නා වදියට අමනුෂ්යෝ කියන්නේ දුක් විදින ජාතියක්. උන් බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ගොඩක් පව් සිද්ද වෙන දෙයක්ලු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කව්රු හරි දන්නවද ගුප්ත බලවේගයක් සරල විදියට අත්හද බලන හැටි. කාටවත් කරදරයක් නැති (අමනුෂ්‍ය / මනුෂ්‍ය)?
    මම දන්නා වදියට අමනුෂ්යෝ කියන්නේ දුක් විදින ජාතියක්. උන් බැඳගෙන වැඩ ගන්නවා කියන්නේ ගොඩක් පව් සිද්ද වෙන දෙයක්ලු

    ඔව් ඒක ඇත්ත. මතකද මම අර දේවතා ස්වප්න බලන විදි දෙකක් කියලා දුන්න.. ඒ එකක් උත්සහ කරලා බලන්න..
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    නැකැත් රාල;17103208 said:
    මට හිතෙනවා ඔයත් ඒ පැත්තට සම්භන්ධයි කියලා..:yes:
    සම්බන්ධයක් නැහැ සහෝදරයා. ඉගෙනීමට ආසයි.
    ජෝතිශ්‍යය ගැටලු සහ විසඳුම්, රේඛාවෙන් ජීවිතය, ජෝතිශ්‍ය දැනුම, ජෝතිශ්‍ය රහස්, පොරොන්දම් ගලපන හැටි වගේ පොත් කිහිපයක් කියවලා තියෙනවා. :yes: බන්දුල සිල්වා, චාර්ලිස් ජයවික්‍රම, හේමසිරි කරුණාරත්න මහත්වරුන්ගෙ. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සම්බන්ධයක් නැහැ සහෝදරයා. ඉගෙනීමට ආසයි.
    ජෝතිශ්‍යය ගැටලු සහ විසඳුම්, රේඛාවෙන් ජීවිතය, ජෝතිශ්‍ය දැනුම, ජෝතිශ්‍ය රහස්, පොරොන්දම් ගලපන හැටි වගේ පොත් කිහිපයක් කියවලා තියෙනවා. :yes: බන්දුල සිල්වා, චාර්ලිස් ජයවික්‍රම, හේමසිරි කරුණාරත්න මහත්වරුන්ගෙ. :D

    මමත් පටන් ගත්තේ ඕතනින් තමයි.. මටත් ශාස්ත්‍රය ආවේ පරම්පරාවෙන් නෙමෙයි..:yes:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    නැකැත් රාල;17103251 said:
    මමත් පටන් ගත්තේ ඕතනින් තමයි.. මටත් ශාස්ත්‍රය ආවේ පරම්පරාවෙන් නෙමෙයි..:yes:
    උත්සාහය තියෙනවා නම් බැරි දෙයක් නැහැ සහෝදරයා.
    මාත් උත්සාහ කරනවා යම් දෙයක් කරන්න.
    නමුත් ජෝතිශ්‍යය ඉගෙනීම බොහොම අසීරු කටයුත්තක් වගේ කියලා මට දැනෙනවා.
    ඔබතුමා දන්නෙ නැද්ද තවත් ඒ සම්බන්ධව ලියැවුණු පොත්.
    දන්නවා නම් මට කියන්න.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උත්සාහය තියෙනවා නම් බැරි දෙයක් නැහැ සහෝදරයා.
    මාත් උත්සාහ කරනවා යම් දෙයක් කරන්න.
    නමුත් ජෝතිශ්‍යය ඉගෙනීම බොහොම අසීරු කටයුත්තක් වගේ කියලා මට දැනෙනවා.
    ඔබතුමා දන්නෙ නැද්ද තවත් ඒ සම්බන්ධව ලියැවුණු පොත්.
    දන්නවා නම් මට කියන්න.

    ජීවිතය හා ග්‍රහයෝ කියන පොත ආධුනිකයෙක්ට නිධානයක් වගේ පොතක්.. මම තාමත් ඒ පොත ගැටලු නිරාකරනය කරගන්න පාවිච්චි කරනවා. වරහමිහිර, සාරාවලිය, පරාශරය කියන පොට් තුන නම් අනිවාර්යෙන් වෘතිය මට්ටමට එන්න කලින් කීප වතාවක් අධ්‍යයනය කල යුතුමයි.
     
    avatar177986_2.gif

    උඹ පරණ ටීටර් නලුවෙක් වගේ :D
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    නැකැත් රාල;17103291 said:
    ජීවිතය හා ග්‍රහයෝ කියන පොත ආධුනිකයෙක්ට නිධානයක් වගේ පොතක්.. මම තාමත් ඒ පොත ගැටලු නිරාකරනය කරගන්න පාවිච්චි කරනවා. වරහමිහිර, සාරාවලිය, පරාශරය කියන පොට් තුන නම් අනිවාර්යෙන් වෘතිය මට්ටමට එන්න කලින් කීප වතාවක් අධ්‍යයනය කල යුතුමයි.
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා.