රත්තරන් බඩු හදන තැනකින් කියලා කර ගන්න පුලුවන් වෙයි. හැබැයි මචන් පිලිමතලාවේ පැත්තේ ගියා නම් එලකිරියටම මේක හදා ගන්න පුලුවන් වෙයි. උබ මේක ඇන්ටික් කඩේකින් ගත්තොත් විකිනෙයි.. උන් එකට දෙක තුනක් තියාගෙන විකුනන්නේ.. හොදම වැඩේ පිත්තල වැඩ කරන කෙනෙක්ට කියලා කර ගන්න එක. අඩුවට කෙසේ වෙතත් පොඩි ගානකින් ශේප් වෙන්න පුලුවන් වෙයි
බින්දු;17149052 said:බම්ප් තමයි රාළේ
bump
බම්ප් තමයි බන්
ikman.lk eke add ekak daapan...
නැකැත් රාල;17149026 said:මේ දවස් ටිකේ ගමේ යැවෙන්නේ නෑ බන්.. තව මාසයක් දෙකක්වත් යයි යන්න..![]()
bump තමයි මචන්..
bump
BUMP
bump
බම්ප් තමා මාමේ...... !!
මචන් උබ ඉන්න හරියේ තියන පිත්තල පහන් වගේ විකුනන්න තියන, නිලමේ ඇදුම් බද්දට දෙන වගේ තැනකට ගිහින් ටෝක් කරලා බලහන් මොකද ඔය පොරවල්ල ගොඩක් වෙලාවට ඕව හදවන්නේ පිළිමතලාව වගේ පති වලින් ඉතින් උබගේ වැඩේ කිවුවම උන් හදවල ගෙන්නලා දෙවි.
පිළිමතලාවේ පල වාහේ!!!!!!
man ubata pm ekak damma balapan