අපි ගන අනුකම්පා කරලා මිලගණන් අඩු කරපු මහින්ද මහත්තයට පින්
පල ගොන් අරුනයෝ යන්න
![]()
)EDIT කරලා හිනා මූණක් දාන්න තරම් බයවෙලා අරුනයට...
(ඔව් ඔව් මේකට නම් උඹට හොඳටම රිදෙයි.)




ඒ මොකටද බන් බය වෙන්නේ උගෙන්ද මන් කාලා බිලා ඉන්නේ
හැබයි මන් වලත්රගේ ත්‍රෙඩ් එක නම් දැක්ක ඔය පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නවා
මට වරදිමක්ද මන්ද නිකමට කිවුවේ
එඩිට් කලේ අකුරු ලොකු කරන්න වෙසියේ




ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..
චයිනා නමෝ නමෝ චයිනා...//
සුන්දර ණය බරිනි ගිලූණ
අති සෝබමාන චයිනා.....
ධාන්‍ය ධනය නෙක මල්
පලතුරු ටික ණයට ගේන
චයිනා..
අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
පිළිගනු මැන අප
මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....
ඔබවේ අප අයියා......
ඔබවේ අප දෙයියා..
ඔබවේ අප ජින්පින්ග්......
අප හද තුල කිම්පින්ග්
මරාට ආලෝකේ
හූරයි අප ප්‍රාෙණ්...
ඔබෙ මුක්තිය අපවේ...
තව තව ණය
දෙමිනේ නිතින අප වලට
යවන චයිනා....
ඥාන වීර්ය කෙලවමින රැගෙන යනු
මැන ආ..ආ..සස්චර්ය
කරා....
එක පැන්ඩගෙ දරු
කැල බැවිනා යමු යමු වී
නොපමා.....
චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
නමෝ නමෝ චයිනා..... අප ශ්‍රී... චයිනා..
නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......
FB eken copy kale




