ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    උබලා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෝ වෙන්න ඇති ඊ උනාට මේ වගේ ඉස්කෝල වල ප්‍රදාන ආරාධිත අමුත්තා වගේ ගේනවද නැ නේ ඉරිසියයි නේද

    ලින්ක්

    hqdefault.jpg

    hqdefault.jpg

    maxresdefault.jpg

    hqdefault.jpg

    View attachment 128799

    View attachment 128800

    විශ්වය පුරා විහිදී ගියා
    චනුක්ස්ගේ ගී රාවේ
    අපි වෙනුවෙන්
    අපි අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    චානුක්ස් බ්‍රෝ නාමේ
    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    පෙමින් සැමදා
    රට රකින
    සොප්ටෙයා කෙනෙක් වේ නම්
    ඒ ඔබයි
    උතුම් මිනිසා
    ------ Post added on Jun 3, 2021 at 5:05 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ehema thamai ban. OOP concept ehema danuma binduwai. un mona magulen code karanawada manda.

    un hithanne kohomahari wada karana ekak haduwama hena programming waddek kiyala.

    hithapanko Car ekak eka thanaka idala thawa thanakata thallu karan yannath puluwan drive karagena yannath puluwan. ithin thallu karan giyama unta wada waddo na kiyala hithanne.

    eetapasse ena ena bug ekata if else liya liya code ekama gu karanawa.
    ado kota dial ekak neda kettu? Sa***s nama?

    @Nadun

    G2
    gayya
    gayan de silva
    dial ekath industry eke innawa neda dan mama hitanne archi kenek da koheda
    Kandy da pora?
    ------ Post added on Jun 3, 2021 at 5:15 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,219
    113
    Gotham City
    ehema thamai ban. OOP concept ehema danuma binduwai. un mona magulen code karanawada manda.

    un hithanne kohomahari wada karana ekak haduwama hena programming waddek kiyala.

    hithapanko Car ekak eka thanaka idala thawa thanakata thallu karan yannath puluwan drive karagena yannath puluwan. ithin thallu karan giyama unta wada waddo na kiyala hithanne.

    eetapasse ena ena bug ekata if else liya liya code ekama gu karanawa.
    OOP ඔකෙ ඉගැන්නුවෙම නැති තරම් .
    අපෙ බැච් එක ගැන මන් කියන්නම්කෝ.
    ජේ එස් ඒ ඩී බැච් එක ගැන මන් කියන්නෙ.
    ඔකෙ හිටියා කෙල්ලො කොල්ලො දෙකම.
    කෙල්ලො ගත්තොත් කොඩින් සෙරොම මැට්ටියො තමා.
    උන් ගේම ගැහැව්වෙ එක්කො සීනියර් බැච් එකක කොල්ලෙක් සෙට් කරන් එක්කො ලෙචෙක් එක්ක යාළු වෙලා වගෙ ක්‍රම වලින් හෝ උන්ගෙ ඥාතියෙක් ,හෝ දන්න කවුරු හරි මිතුරෙක් කලින් බැච් එකක ඉඳලානම් වගෙ තමා.

    කොල්ලො ගත්තොත් 60 % ක් විතර හිටියෙ පිස්සු පොරවල්.
    30% වගෙ හිටියා දෙන වැඩෙ කරලා දෙනවා එතනින් එහාට නැහැ.
    බැච් එකෙන්ම පස් හය දෙනෙක් වගෙ තමා හිටියෙ අළුත් දෙයක් කරන්න උවමනාව තිබ්බ දෙන දෙයින් එහාට හිතන ටැලන්ට් එකක් තිබ්බ පොරවල් .
    ඒ පස් හය දෙනා තමා අනික් උන්ගෙ ප්‍රොජෙක්ට්ස් වල එරර්ස් ආවොත් කොඩින් අවුලක් ආවොත් ගිහින් හදන්නෙ සහ කියලා දෙන්නෙ.
    මාත් ඒ පස් හය දෙනාගෙන් එක්කෙනෙක් ඕං හරිය. ;)

    ඉතිං වැඩ්ඩොත් බිහි උනෙ නැතුවම නෙමෙ.
    ඒ වැඩ්ඩො වෙච්ච උන් ඔතනින් දෙන දේට වඩා යමක් එහාට හොයපු උන්.
    එක්කො මොරා කැම්පස් එකෙ වගෙ තැනක ඉංජිනියරින් ගිය ලෙක්චර් වෙච්ච කාගෙ හරි ආශ්‍රයක් තිබ්බ නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් කියවලා තෙරුම් අරන් තනියම ගේම ගැහැව්ව වගෙ අය .

    සමහරක් බැච් වල එහෙමමත් උන් නැති තරම් .
    ගොඩක්ම ඔය කොර්ස් එක කරන්න එන්නෙ එක්කො ෆන් ගන්න (ගේම් ගහන්න ,කැල්ලක් සෙට් කරන් කරන්න වගෙ දේවල් වලට )
    එහෙමමත් නැත්තම් රජයෙ කැම්පස් එනකන් හෝ රට යනකන් වගෙ දෙයක් එනකන් ඒ කාලය ඇතුලත ටයිම් පාස් එකට වගෙ දෙයක් කරන්න .
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    meyawa unbox karana ekak nadda hoyaganna?

    දැන් එතකොට මූ කරලා තියෙන දේ හරිද උබට? දෙයක් නොදන්න එකෙක්ට ඒ දේ කියලා දෙන එකේ වරදක් නෑ තමයි, එහෙමයි කියලා වෙන එකෙක් මහන්සි වෙලා කරපු කන්ටෙන්ට් එකක් කිසිම ක්‍රෙඩිට් එකක් නැතුව ඔය විදියට අත අරින එක හරිද? සබ් 1000ක් 2000ක් තියෙන එකෙක් නෙමෙයිනෙ, 1 මිලියන් සබ් ගහලත් වෙන උන්ගෙ කන්ටෙන්ට් හොරෙන් උස්සන් දාන එකනෙ මූ කරන්නෙ, එක අතකට බැලුවොත් රටේ reputation එකට හරි නෑ, ලංකාවේ වැඩිම සබ් තියෙන එකෙක් විදියට ගත්තම
    එතකොට තව උන් මහන්සිවෙලා හදපු සොෆ්ට්වෙයාර්ස් ,තවත් අදාල දේවල් මේකේ බුරන අවංක සිහල හිවල්ලු
    ක්‍රැකින් පැචිං හොයන්නැතුව සල්ලි දීලා ඔරිජිනල්ම ගත්තු උන්ද ඉන්නේ. 😂
    ඌ කරපුදේට සමාව අරන් වීඩියෝ එකත් අයින් කරලා සුද්දත් දැන් ෂේප්නම්

    ඇයි මේ වේදනා අහක ඉන්න කුහකයන්ට

    @weer 11 moko bn uba chanux ponz ge redi hoda hoda thread gaane yanne :lol: :lol:
    මාත් එහෙනං ඌට මඩගහලා අපහාස කරලා ලොකු ටෝක් එකක් දීලා
    කමෙන්ට් එකක් දාන්න කියලාද කියන්නේ එහෙම කලහම උබට
    සතුටුයිද 😂 මට ලයික් එකක් හෙම දානවද:ROFLMAO:
    ඔව් අපි හරි අවංක පිවිතුරු සිංහලුනේ නේද.....

    තුහ් නොදකින් තොපි වගේ කුහකයෝ
    ------ Post added on Jun 3, 2021 at 6:22 PM
     
    • Dislike
    Reactions: kasun_kbp

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol: hacking tutorial English වලින් සිංහලට ට්‍රාන්සලෙට් කරලා රිමාන්ඩ් උන එකා නේද :rofl: හයියෝ මරු ආතල් දෙන්නේ..
    Hacking forum එකක් කියලා දාගෙන හිටිය හැමදාම උන්ගේ සයිට් එක down මොකක් හරි හේතුවක් දාල අඬල දානවා.. අරු රිමාන්ඩ් කරහම උගේ අනික් උන් ටික හරියට උ ගැන කියෙව්වේ හෙන ලොකු hacker කෙනෙක් පොලිසියෙන් ඇල්ලුවා වගේ ගානට දාල :lol:
    පරිවර්තනය කරලා රිමාන්ඩ් උන එකාව :lol:
    Script kiddies ල තව හොඳයි මූ එක්ක

    ඒ ගයාන් බං

    අන්න හරි ඩයල් එක තමයි. හෙන සැරට ගියා ඕක ඒ දවස් වල. :ROFLMAO:
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මාත් එහෙනං ඌට මඩගහලා අපහාස කරලා ලොකු ටෝක් එකක් දීලා
    කමෙන්ට් එකක් දාන්න කියලාද කියන්නේ එහෙම කලහම උබට
    සතුටුයිද 😂 මට ලයික් එකක් හෙම දානවද:ROFLMAO:
    ඔව් අපි හරි අවංක පිවිතුරු සිංහලුනේ නේද.....

    තුහ් නොදකින් තොපි වගේ කුහකයෝ
    ------ Post added on Jun 3, 2021 at 6:22 PM
    යකෝ මූට තියෙන රුදාව :lol: :lol:
     
    • Haha
    Reactions: lilman

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    View attachment 128819

    ලාවට මතකයක් තිබ්බ. 😢
    *රි ආතල් බං ඒ කාලෙ ,අපේ උං ඇඩුවෙ මද්දුම බන්ඩාර මලා වගේ ,එකෙක් දාල තිබ්බ ඌ බත් පැකට් එකක් අරන් ගියා ,ඌට ඇඩුන කිය කිය 😂😂😂
    හෙන සිබෙක් 😝
     
    • Like
    Reactions: lilman

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    *රි ආතල් බං ඒ කාලෙ ,අපේ උං ඇඩුවෙ මද්දුම බන්ඩාර මලා වගේ ,එකෙක් දාල තිබ්බ ඌ බත් පැකට් එකක් අරන් ගියා ,ඌට ඇඩුන කිය කිය 😂😂😂
    හෙන සිබෙක් 😝

    ඌ දැන් කොහෙද දන්නෙ නෑ. ඔහොම ගොඩක් සෙට් එකක් හිටිය බන්. අන්තිමට හැම එකාම. එළකිරි එකෙන් තමයි nuke වෙන්නෙ.
    ඊට පස්සෙ උන්ව හොයන්නත් නෑ.
     
    • Like
    Reactions: lilman

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඌ දැන් කොහෙද දන්නෙ නෑ. ඔහොම ගොඩක් සෙට් එකක් හිටිය බන්. අන්තිමට හැම එකාම. එළකිරි එකෙන් තමයි nuke වෙන්නෙ.
    ඊට පස්සෙ උන්ව හොයන්නත් නෑ.

    හැක්කිස් බීසනේ මතකද? අඩෝ අන්තිමට මේකේ ලොක්කා ද කොහෙද වලිය නැවැත්තුවේ. මටත් අවවාද කොලා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    හැක්කිස් බීසනේ මතකද? අඩෝ අන්තිමට මේකේ ලොක්කා ද කොහෙද වලිය නැවැත්තුවේ. මටත් අවවාද කොලා.
    ammo HackKrish
     
    • Like
    Reactions: lilman

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Techtrack කරන එකා ජෙනුයින් මචන්..

    හැක්කිස් බීසනේ මතකද? අඩෝ අන්තිමට මේකේ ලොක්කා ද කොහෙද වලිය නැවැත්තුවේ. මටත් අවවාද කොලා.
    g2gayan ද? පොර හොඳ එකා මොනා උනත්. ඉස්සර tutorial site එකක් කරා tutes.lk කියල. ඌ කරන වැඩේ ලස්සනට කරා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැක්කිස් බීසනේ මතකද? අඩෝ අන්තිමට මේකේ ලොක්කා ද කොහෙද වලිය නැවැත්තුවේ. මටත් අවවාද කොලා.

    ඔව් ඔව් බන් ඌ නම් මොකද්ද hacking කියල email එකක් යවන විදියක් ගැන දාන්න ගිහින් nuke වෙලා හෙන වලියක් ගියානෙ. 🤕

    https://elakiri.com/threads/hi-i-am.1204818/

    ඌ හැබැයි cd බිස්නස් එක නම් කරගෙන ගියා දිගටම.
    උන් නම් කමක් නෑ කියහන් කො. මේ චනුක්ස් කියන එකාට ඔච්චර මොලයක් නැද්ද third class වැඩ කරන්න.
    වෙන එකෙක්ගෙ මහන්සිය උස්සල තමන්ගෙ වගේ දානව කියන්නෙ යකෝ ethics කියල දෙන්න ඕන මුන්ට මුලින්ම.
    අඩුම credit දීල දාපන්. එහෙමත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: vito and lilman

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    එතකොට තව උන් මහන්සිවෙලා හදපු සොෆ්ට්වෙයාර්ස් ,තවත් අදාල දේවල් මේකේ බුරන අවංක සිහල හිවල්ලු
    ක්‍රැකින් පැචිං හොයන්නැතුව සල්ලි දීලා ඔරිජිනල්ම ගත්තු උන්ද ඉන්නේ. 😂
    ඌ කරපුදේට සමාව අරන් වීඩියෝ එකත් අයින් කරලා සුද්දත් දැන් ෂේප්නම්
    ඇයි මේ වේදනා අහක ඉන්න කුහකයන්ට

    ------ Post added on Jun 3, 2021 at 6:22 PM
    Okkoma Genuine/Paid products use karana ekek kiwwoth piligannawada uba ? starting from OS to, AV any productivity software and what not. :rolleyes:
    Not even a single pirated shit.
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    මාත් මූව අගය කරා යු ටියුබ් පැත්තෙන් තිබ්බ සක්සස් එක නිසා.
    එත් කිරියෙ පරණ මෙම්බර්ස්ලාට අනුව නම් මූ පට්ට බොරු කාරයෙක් .
    මූ කරන්නෙ තනිකර බාල දේවල් ප්‍රමොට් කරන එක.

    අර මෙ ලඟදි ආපු බිට්සියන් ද මොකක්ද එකත් එහෙම එකක් නෙ?
    Wadihitiyo Kiyana Dewal Ahapan Kolloo Elakiri.com Kiyanne Lesi Pahasu Ekak Nemei... :love: