සිරාජ් කාරයත් චොරම වෙලා ගියේ මෙහෙම කොපියක් ගහල තමා. උට නන් කෝටි 5ක් විතර රිෆන්ඩ් දෙන්නත් උනා උගෙ ක්ලාස් වලට රෙජිස්ට වෙච්ච උන්ගෙත්. තව හෙන කන්ට්‍රැක් ගොඩක් කෙල උනා.
එලකිරි හිටපු සිරාජ් ද?
ඌට මොකක්ද උනේ?
සිරාජ් කාරයත් චොරම වෙලා ගියේ මෙහෙම කොපියක් ගහල තමා. උට නන් කෝටි 5ක් විතර රිෆන්ඩ් දෙන්නත් උනා උගෙ ක්ලාස් වලට රෙජිස්ට වෙච්ච උන්ගෙත්. තව හෙන කන්ට්‍රැක් ගොඩක් කෙල උනා.
Hack Krish da mokek da kiyala ekek neda? U meketh hitiya ekale.
මාගේ යාලුවෙක් ඉන්නවා පොර ලංකාවේ Tech Review කරන එවුන්ව දේවත්වයෙන් සලකන්නේ. මං දවසක් පොරගෙන් ඇහුවා ඇයි එහම කියලා. පොර කියනවා English දන්නේ නැති කට්ටියට සිංහලෙන් කරන හින්දා Tech පැත්ත ගැන හොද Knowledge එකක් ගන්න පුලුවන් හින්දලු.
නලින් ද සිල්වා මතක විදියට මෙ මෑතක ප්‍රොග්‍රැම් එකක ඇවිත් මෙහෙම කිව්වා.
පහුගිය අවුරුදු 150 ට මොනවද අපෙ අය කරලා තියෙන්නෙ ?
ඉංග්‍රිසි ටිකක් දන්න මිනිහෙක් පොතක් කියවලා ඒක අපිට කියන එකනෙ කරෙ?
ලංකාවෙ හැම දේම ඔහොම තමා බන් .
අමුම අමු කොප්පො .
ඒ කාලෙ සින්දු කිව්ව උන් මතකනෙ එක්කො ඉන්දියන් තාල ,එක්කො බටහිර තාල අරගෙන එව්වා අපිට පෙන්නුවා.
ෆිල්ම් හදපු උනුත් එහෙම තමා.
නාට්ටිත් එහෙම තමා .
මන් මේ ලඟදි දැක්කා අර සිරසෙ ගිය යස් බොස් කියන එකත් හින්දි කතාවක්.
මන් හිතුවෙම ඒක ලංකාවෙම දෙයක් කියලා .
ඉන්ටර්නෙට් තියෙන නිසා අපිට එව්වා දැනගන්න පුළුවන්.
ඒත් නොතිබ්බ කාලෙ අපිත් එව්වා ලොකුවට දැක්කා.
ඉතිං යු ටියුබ් සීන් එකත් එහෙම තමා.
පිටරට දේවල් එහෙන් පිටින්ම මෙහෙ අත අරිනවා.
ලංකාවෙ බහුතරයකට තාමත් කඩ්ඩ බැහැ .
කඩ්ඩ දන්න උනුත් කඩ්ඩ තියෙන වීඩියොස් වැඩිය බලන්නෙ නැහැ.
කොටින්ම මන් කඩ්ඩෙන් තියෙන චැනල්ස් බලද්දි මගෙ සමහර යාළුවො මට හිනා වෙනවා ,සමහරු එව්වායෙ නම් අහලත් නැහැ.
අන්න ඒ වගෙ.
ඉතිං චනුක්ස් ලා වගෙ උන්ගෙ ඕඩියන්ස් ඒ වගෙ බහුතරය තමා .
හැකරිෂ් ද ?
මට මතක විදියට ඔය චනුක්ස් ගැන වැටුණ ත්‍රෙඩ් එකක ඔය හැකරිශ් නමින් හිටියා කියාලා මෙම්බර් කෙනෙක් කිව්වා .
උගෙ කිරියෙ අයි ඩී එක අලෝන්ගයි90
------ Post added on Jun 3, 2021 at 12:25 AM
e kale internet nathi nisa api danne naha dan ewa tiyana nisa okkoma expose wenawaශැක්. දවස් දෙක තුනක් එලාගෙන කන්න තිබ්බ එක.

මන් නිතරම කියනවා වගෙ මන් නෙට් ගත්ත මුල් කාලෙ සිංහල ගෑවිච්ච තැනකට ගියෙ නැහැ නෙට් එකෙ.oka tamai sirawata enne sindu, movies okkoma ehemaie kale internet nathi nisa api danne naha dan ewa tiyana nisa okkoma expose wenawa
habai reviews wage nam poddak mahansi unoth thamanta karanna puluwan. references ekka thamange content dala hadanna oni meheta galapena widiyata. Youtube public danawanam aniwa oka karannama wenawa
hodama example eka GT lokka karana vehicle reviews.
Carwow wage ewala review copy karanne naha lokka lankawe widiyata hariyanna karanawa
anika phone ekak gadget ekak video karanawa wage nemei cars pare yana ewa ehema video karanna giyama
mama tech wage dewal mehen balannema naha english videos balanawa. lankawe videos balanne mehe tiyana dewal gana karana dewal (eg:- nature, animals, politics)

Techaltar ek eke innawa wenna berida
ටෙක් ට්‍රැක් මලින්ද කන්ටෙන්ට් එක කොපි කරන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොර ඉන්ටර්නෙට් එකෙන් අදාල ෆොටෝස් ගන්නව තමා. මොකද ඉතින් සයන්ස් වලට අදාල ෆොටෝස් පොර හදන්නද. පොර මහන්සි වෙලා විඩියෝ එක හදනව. නැත්නම් පොර ඉස්සරහට ඇවිත් කියනව. වීඩියෝ ගෙඩි පිටින් උස්සල දාන්නෙ නෑනෙ.අර ටෙක්ට්‍රැක් කරන උන්නැහෙත් ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියන එක තමා කරන්නෙ
presidda wenna wenna uuge heluwa eliyata enawa. hamadaama muuta ranganna baa guu naanawa ayeth langadimalankawe godak channels nikan sinhalen handa kawana scene ekak tiyenne
godak ewunta kadda therenne nathi nisa ara content ehen pitin present karanawa
ekata wenama market ekak tiyanawa api hitanawata wada
owa podiyata karagena fb page ekak atogena wage hitiyata awulak naha
habai youtube lokuwata karagena yanawanam aniwa highlight wenawa
dan wela tiyenne ehema scene ekak :
"ආන්න ඒ බය තියාගනින්........" මිට බ්‍රෝ
හාර්ඩ් කොඩ් කරලා හැදුවා කිව්වාළු නේ?
ලැප් දෙකක් හොස්ට් කරලා තියන් ඉන්නවලු.
කවුද එකෙක් වැනිලා ස්ක්‍රිප්ට් එක අරගෙන දැම්මාහම මූ කරෙ උගෙ බොරුව ගැන අහපු සෙරොම බැන් කරාළු ?
ඇත්තද මේ සීන් ?
ඕකා vanilla කියන opensource script එක උස්සල එකේ language phrase එහෙම එඩිට් කරලා සිංහල යුනිකෝඩ් වලින් ගැහුවා ලංකාවේ ගූ ක්‍රවුඩ් එක ටාගට් කරලා එකක්, මෙලෝ හසරක් නොදන්න ළදරු රැලට මැජික් මූ ව..අඩේ ඒ සීන් එක මොකද්ද?දන් නෑනෙ
අඩෝ මූ එහෙම ඩයල් එකක් කියල දන් නෑ බං.ටෙක් ටෙක් කීවට මූ කරන්නෙ ෆෝන් රිවීව් විතරනෙ.ඒ ඇරෙන්න මූ ගැන වෙන අවුලක් තිබ්බෙ නෑ.යකෝ බලන් ගියාම මේක ලෝක අන්ඩයෙක්නෙඕකා vanilla කියන opensource script එක උස්සල එකේ language phrase එහෙම එඩිට් කරලා සිංහල යුනිකෝඩ් වලින් ගැහුවා ලංකාවේ ගූ ක්‍රවුඩ් එක ටාගට් කරලා එකක්, මෙලෝ හසරක් නොදන්න ළදරු රැලට මැජික් මූ ව..
ඒ මදිවට මූ කියපි මුළු සයිට් එකම ඌ තනියෙන් කෝඩ් කරා කියල.. යට තියන ෆුටර් එකේ කොපිරයිට් කෑල්ල මු ගලවල දාල උගේ නම ගහල එතනට මූ ඔක්කොම හැදුව වගේ
ඊටපස්සේ කවුද එකෙක් මූගේ රෙදි ගලවල .. vanilla script එක පෙන්නලා මූ වගේ සයිට් සිංහලෙන් හදන හැටිත් script එකයි ඔක්කොම දාල තිබ්බ ලොඳත් නැ මුගෙ.. script එක දැකල නැතිව මූ කියපුව විශ්වාස කරන හිටපු එවුන් ට තරු පැන්න. හැබැයි විස්තරේ දාල තිබ්බේ මුගේ සයිට් එකේ නෙමෙයි තවත් මොකක්ද සයිට් එකක. ඒ කරපු එකා හැබැයි අනික් උන්ට උදව් කරන එකෙක්, ඌ කිසි දෙයක් හංගන්නේ නැතුව හැමදේම කියල දීල තිබුන අලි ටෝක් දෙන්නේ නැතිව chanux වගේ. මිනිස්සු එතනින් ඉගෙනගෙන තව සයිට් එහෙම හදලත් තිබුන
අන්තිමට දැන් chanux කාරයව මැජික් වෙලා හිටය උන්ට ඌ ව ජෝක් එකක් උනා. උන් ඇවිල්ල chanux ගේ සයිට් එකේම ඕක ගැන කතා කරන්න යනකොටම ඌ අපිව ඔක්කොම බැන් කරා ඌ ගේ කැරි වැඩේ මාට්ටු වෙයි කියල. පට්ට ආතල් ඒ කාලේ මූ චොර වෙනවා කෙළවරක් නැ
වස්තිල කරන්නෙත් jordindian කියන චැනල් එකේ කන්සෙප්ට් එකක් ! ඒත් ටෙක්ට්‍රැක් ශෝ නම් own research එකක් කරලයි වීඩියෝ කරන්නෙ !අර ටෙක්ට්‍රැක් කරන උන්නැහෙත් ඉංග්‍රිසියෙන් තියෙන එක අපිට සිංහලෙන් කියන එක තමා කරන්නෙ .
කොමඩි චැනල්ස් වල උනුත් ගොඩක් කොමඩි වලට පාදක වෙන කතාවෙ සැකිල්ල කොහෙන් හරි උස්සපු කන්සෙප්ට් එකක් පොඩ්ඩක් මොඩිෆිකේෂන්ස් කරලා තමා කරන්නෙ.
අර චූටි මල්ලි පොඩි මල්ලි කියන උන් දෙන්නත් මන් දැක්කා මෙ ලඟදි පිටරට විහුළු කතාවක්
නාට්ටියකට හරවලා කරලා තිබ්බා.
කම්මැලී බන්. දැන් ඉන්න කෙල්ලොත් අර චනුක්ස් අයියගෙ එකේ මෙහෙම කිව්ව ගාගෙන එනව. අපි ඉතින් මුකුත් කියන්නෙ නෑ ඉතිං වැඩක් නෑ අපේ ඉරිසියව කියල හිතන්නෙ.
මේ suggest වෙච්ච වීඩියෝ එකක් නිසා මේ හොර වැඩේ දැක්කෙ. තව ඉතිං අපි නොබලන නිසා කීයක් ඇත්ද.. watermark එක අයින් වෙන්න video එක zoom කරල..
Chanux ge video eka
www.youtube[dot]com/watch?v=HEcML8Fdb-Q
Vox Video eka
සේරම ඇනිමේශන් ටික කොපි කරල. ඒ විතරක් නෙමේ කතාවත් කොපි කරල. මේ තනිකරම සින්හලෙන් හඩ කවපු seen එකක් තියෙන්නෙ. කලකන්නි කම කියන්නෙ B roll එකත් කොපි කරල
අඩෝ මූ එහෙම ඩයල් එකක් කියල දන් නෑ බං.ටෙක් ටෙක් කීවට මූ කරන්නෙ ෆෝන් රිවීව් විතරනෙ.ඒ ඇරෙන්න මූ ගැන වෙන අවුලක් තිබ්බෙ නෑ.යකෝ බලන් ගියාම මේක ලෝක අන්ඩයෙක්නෙ
ai okage linux poi
තව හොඳ හොඳ කතන්දර තිව්ව බන් අනේ මට මතක නැහැ, මරුම එකක් තමයි වෙබ් සයිට් එක වැඩ කරන්නේ ඌ ගේ ලැප්ටොප් එකේ කියල කියල තිබුන. මූ ට වැඳගෙන හිටිය එවුන් ඉතින් දෙය්යෝ කියල හිතන් හිටියේ.. මටත් ඕක පේන්න බැරි හුත්තෙක්. බොරු පොයිය
තව බොරු 100ක් විතර තිබුන බන් ඕක ඉගෙනගත්ත තැන් වල එහෙම මූ චොර උන කෙස් එහෙම.. දන්න උන් දායි
ආ මූ ලිනක්ස් බයිබල් එකක් තියාගෙන මොනවද talks දිදි හිටියද කොහෙද නේද.ai okage linux poi![]()
![]()
![]()