හොදයි නේද බන්.ඕක ලක්ශ 20ට වඩා දීලා ගන්න උනානම් පාඩුයි.brandnew නිසා අපි මොන කතා එලකිරියේ කිවුවත් ඕක මිනිස්සු ගන්නවා.ඔය මිල දීලා ඕක ගන්නේ මහා කෝටිපතියෝ නෙමෙයි නිසා ඕකේ resale value එක සම්බන්ධවත් පොඩ්ඩක් හිතන්ඩ වෙයි නෙද බන්.මොකෝ ටිකක් අමාරුවෙන් සල්ලි හොයාගත්ත මිනිස්සු තමා ඕකට ගොඩක් අතගහන්නේ.ඉතින්...