Samsung company warranty ප්‍රෝඩාව

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම අදුරන මල්ලි කෙනෙකුට 2 years jhon keels company warranty එක්ක.නුවර චම්පා stores එකෙන් j1 phone එකක් අරන් දුන්නා.ටික දවසක් යද්දී ඒක බිම වටිලා display glass එකේ පොඩි ඉරක් ගියා.display එක ගියේ නැ.ඊට උඩින් glass එකේ ඉරක් ගියේ.බිම වටුනම කොහොමත් warranty දෙන්නේ නැනේ.ඉතින් samsung repear center එකට ගෙනිච්චම display එක ඔක්කොම දාන්න ඕනිලු කියලා ගාන 4500 යි කිවුවා.අපිත් ඉතින් phone එක දීලා ආවා.parts නැලු කියලා සති ගානක් හදලා දුන්නේ නැ.රස්තියාදු වෙලා වෙලා අන්තිමට phone එක ඉල්ලගෙන ආවා.වෙන කොහෙන් හරි හදාගන්නම් කියලා.සීන් එක ඒක නෙමෙයි.මුන් කියනවා අපි company warranty එක්ක phone එකක් අරන් ඔහොම බිම වටුනොත් එදායින් පස්සේ warranty cancel වෙනවලු.ඊට පස්සේ phone එකේ එන කිසිම ලෙඩකට වගකියන්නේ නැලු.ඒක හරි අසාධාරණයිනේ මචන්ලා.අපි කඩේකින් ගන්නවට වඩා 8000ක් විතර ගෙවලා company warranty එක්ක phone ගන්නේ.ඉතින් එහෙම අරන් බිම වටිලා display glass එකේ ඉරක්වත් ගියොත් එතනින් පස්සේ මුලු warranty එකම ඉවරයිලු.මට හිතෙන විදියට නම් ඒක අසාධාරණයි.උබලා company warranty එක්ක phone ගද්දී ටිකක් හිතපල්ලා මීට පස්සේ.company warranty කියලා අපි හිතන තරම් සුන්දර නැ.ගානකුත් ගෙවලා #ක දෙන්ඩත් ඕනි නැනේ බන් එක එකාලට.මමනම් ආයේ phone ගන්නේ නිකම් කඩවලින්.ගාන අඩුවට warranty නැතුව.ඒක ලාබයි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    owa ohoma thamai ban,un hadanne kohoma hari warranty nodi innama ne,balan giyama lankawa wage rataka denawa kiyana warranty eka gena satha 5 wiswasayak thiyanna ba
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඕක ෆෝන් නෙමෙයි බන් කම්පියුටර් කෑලි වගේ ගොඩක් දේවල් වලට අදාලයි කෙලින්ම ඒවා හදන කම්පැනිම කියන්නෙ පිසිකල් ඩැමේජ් නම් වොරන්ටි නැහැ කියලා. ඇපල් අයි ෆෝන් වල එහෙම ෆෝන් එක ඇතුලෙ වතුර ගිහින් තියනවාද කියලා ඩිටෙක් කරන්නත් පොඩි කෑල්ලක් පවා හයි කරලා තියෙන්නේ. ඇත්තටම වොරන්ටි දෙන්න සීන් එකක් වුනත් වතුර ගිහින් තිබුනොත් ගන්න බැහැ. වොරන්ටි කියන්නේ මැනුෆැක්චර් ගෙ ෆෝලට් එකක් නම් රීපලේස්මන්ට් හරි රෙපෙයාර් හරි කරල දෙන්න තියන එකක්.පිසිකල් ඩැමේජ් තිබුනොත් වැරැද්ද මැනුෆැක්චර් එකේදි කියලා ඔප්පු කරන්න බැරි නිසා තමයි වොරන්ටි දෙන්නෙ නැත්තේ.
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    බිම වට්ටගත්තම වොරන්ටි දෙන්නෙ මොන රටේද බං
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    owa ohoma thamai ban,un hadanne kohoma hari warranty nodi innama ne,balan giyama lankawa wage rataka denawa kiyana warranty eka gena satha 5 wiswasayak thiyanna ba

    ඔව් බන්.වෙන රටවල්වල ඔහොම කුප්ප කතා කියන් නැ.drop වෙලා display ගියානම් ඒකට warranty නොදෙන එක වෙනම දෙයක්.පස්සෙ ලෙඩක් ආවොත් හරිනම් හොයලා බලන්ඩ ඕනි අර drop වෙච්ච හින්දද කියලා.එහෙම මුලු වොරන්ටියම cancel කරන් නැතුව.මුන්ගේ ලේසියට බේරෙන්ඩනේ ඔය පර බල්ලෝ:angry:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕක ෆෝන් නෙමෙයි බන් කම්පියුටර් කෑලි වගේ ගොඩක් දේවල් වලට අදාලයි කෙලින්ම ඒවා හදන කම්පැනිම කියන්නෙ පිසිකල් ඩැමේජ් නම් වොරන්ටි නැහැ කියලා. ඇපල් අයි ෆෝන් වල එහෙම ෆෝන් එක ඇතුලෙ වතුර ගිහින් තියනවාද කියලා ඩිටෙක් කරන්නත් පොඩි කෑල්ලක් පවා හයි කරලා තියෙන්නේ. ඇත්තටම වොරන්ටි දෙන්න සීන් එකක් වුනත් වතුර ගිහින් තිබුනොත් ගන්න බැහැ. වොරන්ටි කියන්නේ මැනුෆැක්චර් ගෙ ෆෝලට් එකක් නම් රීපලේස්මන්ට් හරි රෙපෙයාර් හරි කරල දෙන්න තියන එකක්.පිසිකල් ඩැමේජ් තිබුනොත් වැරැද්ද මැනුෆැක්චර් එකේදි කියලා ඔප්පු කරන්න බැරි නිසා තමයි වොරන්ටි දෙන්නෙ නැත්තේ.

    බිම වට්ටගත්තම වොරන්ටි දෙන්නෙ මොන රටේද බං

    උබලට කියන එක තේරෙන් නැනේ බන්.drop උනොත් warranty නොදෙන එක හරි.එතනින් පස්සේ මුලු warranty එකම cancel කරන එක සාධාරණද?
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උබලට කියන එක තේරෙන් නැනේ බන්.drop උනොත් warranty නොදෙන එක හරි.එතනින් පස්සේ මුලු warranty එකම cancel කරන එක සාධාරණද?
    එක හරි මචං උබේ පැත්තෙන් එත් වෙන කෙනෙක් ගලවපු ෆොන් එකකට කම්පැනියෙන් කොහොමද වොරන්ටි දෙන්නේ ?
    Display එක දාන්න අනිවා ගලවන්න වෙනවනේ .
    සොෆ්ට්වෙයාර් අවුලක් නම් වොරන්ටි තියෙයි හාඩ්වෙයාර් වලට තමා වොරන්ටි කෙස්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එක හරි මචං උබේ පැත්තෙන් එත් වෙන කෙනෙක් ගලවපු ෆොන් එකකට කම්පැනියෙන් කොහොමද වොරන්ටි දෙන්නේ ?
    Display එක දාන්න අනිවා ගලවන්න වෙනවනේ .
    සොෆ්ට්වෙයාර් අවුලක් නම් වොරන්ටි තියෙයි හාඩ්වෙයාර් වලට තමා වොරන්ටි කෙස්.

    නැනේ බන්.company එකෙන් කරගත්තත් warranty cancel ලු.ඒකනේ අරන් ආවේ වෙන කොහෙන් හරි කරගන්නම් කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ෆෝන් නෙමෙයි බන් කම්පියුටර් කෑලි වගේ ගොඩක් දේවල් වලට අදාලයි කෙලින්ම ඒවා හදන කම්පැනිම කියන්නෙ පිසිකල් ඩැමේජ් නම් වොරන්ටි නැහැ කියලා. ඇපල් අයි ෆෝන් වල එහෙම ෆෝන් එක ඇතුලෙ වතුර ගිහින් තියනවාද කියලා ඩිටෙක් කරන්නත් පොඩි කෑල්ලක් පවා හයි කරලා තියෙන්නේ. ඇත්තටම වොරන්ටි දෙන්න සීන් එකක් වුනත් වතුර ගිහින් තිබුනොත් ගන්න බැහැ. වොරන්ටි කියන්නේ මැනුෆැක්චර් ගෙ ෆෝලට් එකක් නම් රීපලේස්මන්ට් හරි රෙපෙයාර් හරි කරල දෙන්න තියන එකක්.පිසිකල් ඩැමේජ් තිබුනොත් වැරැද්ද මැනුෆැක්චර් එකේදි කියලා ඔප්පු කරන්න බැරි නිසා තමයි වොරන්ටි දෙන්නෙ නැත්තේ.

    අයිෆෝන් විතරක් නෙවෙයි මචං හැම ෆෝන් එකේම water damage හොයාගන්න පොඩි ස්ටිකර් එකක් තියනවා බැටරිය ගාව.......වතුර ගැවුනොත් ඒක රතුපාට වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    උබලට කියන එක තේරෙන් නැනේ බන්.drop උනොත් warranty නොදෙන එක හරි.එතනින් පස්සේ මුලු warranty එකම cancel කරන එක සාධාරණද?

    අපේ පැත්තෙන් බැලුවම අසාධාරන වගේ පෙනුනට ගොඩක් ෆෝන් වල වොරන්ටි වොයිඩ් වෙනවා ඩිස්ප්ලේ එක කැඩිලා නම්. ඇත්තටම වොරන්ටි දෙන්න හේතුවක් වුනත් උන් චෙක් කරලා බැලුවත් කියයි මේකට හෙතුව කලින් වැටුන එක කියලා.සැමසුන්ග් සයිට් එකේම තියනවා මිස්යුස් කරලා මොනා හරි වුනත් වොරන්ටි දෙන්නෙ නැහැ කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    අයිෆෝන් විතරක් නෙවෙයි මචං හැම ෆෝන් එකේම water damage හොයාගන්න පොඩි ස්ටිකර් එකක් තියනවා බැටරිය ගාව.......වතුර ගැවුනොත් ඒක රතුපාට වෙනවා

    :yes::yes: මම හොද සැම්සුන්ග් වල එහෙමත් දැකලා තියනවා හැම එකේම දැකලා නැති නිසා එහෙම ලිවුවේ.අයි ෆෝන් වල නම් සිම් ට්‍රේ එක අස්සෙ තියෙන්නේ.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    නැනේ බන්.company එකෙන් කරගත්තත් warranty cancel ලු.ඒකනේ අරන් ආවේ වෙන කොහෙන් හරි කරගන්නම් කියලා.
    ඉතින් එහෙම අරන් බිම වටිලා display glass එකේ ඉරක්වත් ගියොත් එතනින් පස්සේ මුලු warranty එකම ඉවරයිලු
    Hardware වලට වොරන්ටි දෙන්නේ මැනුෆැක්චර් ෆොල්ට්ස් වලට විතරයි මචං.
    අපේ අතින් ෆොන් එකකට මොන දේ උනත් වොරන්ටි ක්ලෙයිම් කරන්න බැහැ වගේම උන් කියලා තියෙන එකෙන් තෙරෙන්නේ ඔනම Hardware Damage එකකින් පස්සේ වොරන්ටි නැහැ කියන දේ තමා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් බන්.වෙන රටවල්වල ඔහොම කුප්ප කතා කියන් නැ.drop වෙලා display ගියානම් ඒකට warranty නොදෙන එක වෙනම දෙයක්.පස්සෙ ලෙඩක් ආවොත් හරිනම් හොයලා බලන්ඩ ඕනි අර drop වෙච්ච හින්දද කියලා.එහෙම මුලු වොරන්ටියම cancel කරන් නැතුව.මුන්ගේ ලේසියට බේරෙන්ඩනේ ඔය පර බල්ලෝ:angry:

    උබලට කියන එක තේරෙන් නැනේ බන්.drop උනොත් warranty නොදෙන එක හරි.එතනින් පස්සේ මුලු warranty එකම cancel කරන එක සාධාරණද?

    නැනේ බන්.company එකෙන් කරගත්තත් warranty cancel ලු.ඒකනේ අරන් ආවේ වෙන කොහෙන් හරි කරගන්නම් කියලා.

    කැත වැඩේනෙ බං :growl:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Yako company eken ganin... eka eka labbe stores walin ganne nathuwa... company giya nam oya labbe katha kiyanne na...

    company ganna ewai.company dealer lagen ganna ewai okkoma hadanda enne ekama thenakata ban.a thamai samsung repear center eka.warranty eka kohomath ekai.jhon keels seal eka gahala.unge store ekakin gattath ekai authorized dealer gen gattath ekai