1. smith500

    වාහන ගැන දන්නා අය Ford Laser 1997

    අනේ මචන් පින්සිද්ද වෙයි ඕවට කරගහන්ඩ එපා.ඔය ලක්ශ 10 මොකේට හරි ආයෝජනය කරපන්.97කියන්නේ යකෝ දැන් අවුරුදු 18ක් පරනයි.ලන්කාවේ අවුරුදු 18ක් නෙමෙයි දෙක තුනක් දිවුවත් වාහන ඉවරයි ඕවගේ රෙපයාර් එද්දි ටහිකෙයි.
  2. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    ස්තුතියි සහෝ.උබ ඒක නියමෙට තේරුම් කරා.තෙල් කරන් නැ.තෙල් කරන් නැ කියුවම එක පාර ඔලුවට යන්නෙ නැනේ බන්.සමහරු කිවුවා 8ක් කරන්නේ කියලා.ඒකනම් කීයටවත් වෙන්ඩ විදිහක් නැ 1300 නෙ බන් එන්ජිම.සිටි එකේ 10කරානම් ප්‍රමාණවත් .දුර යද්දි 11ක් 12ක් වත් කරයි නේද බන්.
  3. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    මේ petrol කරන්නේ නැ කියනවනේ බන්.මේකේ 1300cc.උබලා අක්කගේ එකේ එහෙම අවුලක් කියනවා අහලා නැද්ද.city එකේ 10 කරානම් ok.
  4. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    මචන් මේ ජාතියේ කාර් ඔක්කොම වගේ ikman එකේ එහෙම ad දාලා තියෙන්නේ 16.16 හමාර වගේ ඉතින් ඒවා 15 කට ගන්ඩ පුලුවන් වෙයිනේ බන්.මුගේ ගානත් 15 තමා.14.75 තාම ok උනේ නැ.ඉතින් මූ ලොකු ගානක් අඩු කරේ නැ.සාමාන්‍ය වාහන බිස්නස් එක්කදි ලක්ශයක් අඩුකරගන්ඩ පුලුවන්නෙ බන්.දැන්වීමේ ගානට වඩා.
  5. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    බොහොම ස්තුතියි සහෝ.ගොඩක් මහන්සිවෙලා උපදෙස් දුන්නට.මම පාවිච්චියට හරි විකුණන්න හරි වාහනයක් ගද්දි 2000න් වගේ මෙහා ඒවා බලන්නේ මචන්.ඔය හද්දා පරන ටොයෝටා කටු උස්සගෙන එන්ඩ එච්චරම ආස නැ.මම අපේ අයියා කෙනෙක් එක්ක එකතුවෙලා දෙන්නම සල්ලි දාලා toyota premio 1996 එකක් 15.75 කට ගෙනත් 17 කට දුන්නා.ඒවා මචන්...
  6. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    විකුණන්න ගියාම ලොකු අවුලක් නැද්ද බන්
  7. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    hadda paranai ban owwa.owwa aran wikunanda giyama bass la gawa rasthiyadu wela adupadu hadanda giyama epa wenawa
  8. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    Api kello nemei ban hirimal kollo.thama kate kiri suwadawath gihin na
  9. smith500

    Nissan march beetle එකක් සෙට් වුනා.

    Nissan march beetle එකක් සෙට් වුනා. යාලුවනේ.දන්න පොරකට කාර් එකක් හොයද්දි.nissan march beetle එකක් සෙට් වුනා.2002-2003.හොද තත්වේ තියනවා.89000km කියලා තියෙන්නේ.මීටර් නම් කරකවලද දන්නේ නැත.කොහොම උනත් වාහනේ නම් නියමෙට තියනවා.ලක්ශ 16 කියන්නේ කොහොමහරි 14.75,ක් 15 කට වගේ ගන්ඩ පුලුවන් .මට ඒක ගන්ඩ හිතුනා...
  10. smith500

    බයානකම_එයාර්පෝට්..

    Niyamai macho.....ela
  11. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    mama mekak aran gedara biththi tika pata karaganii kiyala ridilaa.
  12. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    10000 ට 15000 ට compressor තියෙනවා කියලා උබට ශුවර්ද බන්.???
  13. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    මේක teleseen ලා කරන්නේ නැනේ බන්.උබ කොහෙන්ද විස්තර හොයවුවේ.
  14. smith500

    මේක ලන්කාවේ shopping site එකකින් ගන්ඩද ?

    ස්තුතියි මචන් මතක් කලාට

    No contents