වැඩිය ඕනි නෑ මචං 2014 මැක්සිමෝ එකක මීටර් බෝඩ් එක ගැලෙව්වා. ඒක ඇතුලේ තියන උඩට නෙරලා ආපු ප්ලාස්ටික් කෑල්ලක් මගේ අතට තදඋනා කියපංකෝ. ඒ මලදානේ දිරලා තිබිලා කැඩිලා ගියා. ඊටපස්සේ බොහොම පරිස්සමෙන් බිත්තර කට්ටක් අල්ලනවා වගේ අල්ලලා හයි කරලා දැම්මේ. හිතපං 2014 එකක්. :dull: