සිරාවට මචන්,,,,
මමත් ගියා මානෙල් වත්ත පන්සලට මේ පෝය දවසේ. දොඩම්පාල රාහුල හාමුදුරුවෝ බණ කිය කිය හිටියේ. බණ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල මෙන්න මහින්ද මහත්තය ගැන කියනව...
අනේ මන්ද??? මම නම් ගියේ බුදුන් වැදල බණක් අහල එන්න මෛත්‍රී/මහින්ද ගැන අහන්න නෙවෙයි...
ඒ හාමුදුරුවන් ගැන මට තිබුන ගෞරවය අඩු උනා...