ගම්මන්පිල මහත්තයගේ පුරාජේරුවෙන්ම පේනවා ආණ්ඩුවේ සිටිනතාක් කොතරම් හොරකම් කලත් ඒවා ඔප්පු කල නොහැකි බව. මොකද? නීතිය, අධිකරණය, පොලිසිය යන සියලු ආයතන ඔවුනට යටවී සිටින බැවිනි.
දන්නෝ දනිති... නමුත් ගොඩක් ශ්‍රී ලාංකික මීහරක් ජනතාව මෙය නොදනී... තේරුම් නොගනී... එසේ වනතාක් කල් ලංකාව ඉන්දියන් සාගරයේ මුතු...