වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට හිකෙයි...:rolleyes: මම ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්.. උඩ බලන් කෙල ගහගෙන පුරුදු නෑ...:growl:

    දැන් එතකොට උඹ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා උඩ බලන් කෙල ගැහුවා කියලද?:rofl:

    හා හා දැන් නෑ කියන්න එපා කියල ඉවරයි :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18574972 said:
    :yes: මැදමුලනේ කබරේ එන්න හැදුවොත් නං දිවා රෑ නොබලා බැහැලම වැඩ කරන්න ඕනෙ :yes:

    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් එතකොට උඹ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු එකා උඩ බලන් කෙල ගැහුවා කියලද?:rofl:

    හා හා දැන් නෑ කියන්න එපා කියල ඉවරයි :rofl::rofl::rofl:
    අපෝ නෑ.. කවුද එහෙම කිව්වේ.. මේ කියලා තියෙන්නේ මේ ත්‍රෙඩ් එක ගැන නෙවෙයි...:no: :no::no:
    ඒ කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන පේජ් එක සම්පුර්ණයෙන්ම unp පේජ් එකක්... රනිල් ගේ මතය නියෝජන කරන්නේ තනිකර :P

    මූ දැන් පුනුරුත්තාපනය වෙලා :P
    ධර්ම ත්‍රෙඩ් එහෙමත් දැන් දානව :lol:
    අඩෝ මාව පුනුරුත්තාපනය කරන්න දෙයක් නෑ..:P:P:P තොපිලව තමයි පුනුරුත්තාපනය කරන්න ඕනේ... 1 රට 2 ජාතිය 3 ආගම... :dull::rolleyes::rolleyes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ko api me wal pal kiyawana athare captain anik ekawat dagena oruwaka nagila panala gihinne :(:(

    ඌ පාවී පාවී ඈතට යන්න ඇති :(
    උගේ ගෝලයත් සිංහ නාද කරා පැනල යන්නේ නෑ කියල ඒත් දැන් හැංගිලා :rofl:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    අඩෝ මාව පුනුරුත්තාපනය කරන්න දෙයක් නෑ..:P:P:P තොපිලව තමයි පුනුරුත්තාපනය කරන්න ඕනේ... 1 රට 2 ජාතිය 3 ආගම... :dull::rolleyes::rolleyes:

    1 Rata (Mahinda) 2 Jathiya (Mahinda) 3 Agama (Mahinda)

    Okane uba nokiya kiyanne :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙපැත්තේම එවුන් ආතල් ගන්නවා බන්.. නොදන්නා එකා අහුවෙනවා...:yes::yes::yes: එත් මේ පේජ් එකනම් ඔරජිනල් unp පේජ් එකක්... :lol::lol::lol:

    මේ උඹ erozan ව දන්නවද? ඌ දැං එන්නෑනෙ බං. හොඳ එකා මොන දේශපාලන මතේ දැරුවත් ඌ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මාව පුනුරුත්තාපනය කරන්න දෙයක් නෑ..:P:P:P තොපිලව තමයි පුනුරුත්තාපනය කරන්න ඕනේ... 1 රට 2 ජාතිය 3 ආගම... :dull::rolleyes::rolleyes:

    පල යන්න :P:rofl:
    තොගේ 1 මහින්ද 2 මහින්ද 3 මහින්ද :rofl:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඌ පාවී පාවී ඈතට යන්න ඇති :(
    උගේ ගෝලයත් සිංහ නාද කරා පැනල යන්නේ නෑ කියල ඒත් දැන් හැංගිලා :rofl:

    Bayatama guli wela ninda yannati. Paw ban onna ohe nidagaddawe. Aparade athal ekak ganna haduwa :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;18574972 said:
    :yes: මැදමුලනේ කබරේ එන්න හැදුවොත් නං දිවා රෑ නොබලා බැහැලම වැඩ කරන්න ඕනෙ :yes:
    එළකිරියේද??? :lol::lol::lol: ජන්ද කියක් කදෙයිද දන්නේ නෑ අප්පොච්චගේ:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළකිරියේද??? :lol::lol::lol: ජන්ද කියක් කදෙයිද දන්නේ නෑ අප්පොච්චගේ:rofl::rofl:

    මහින්දගේ චන්ද නම් ඉතින් අපි කඩන්න ඕනේ නෑ උඹ අපිටත් එක්ක චන්ද කඩනවනේ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පල යන්න :P:rofl:
    තොගේ 1 මහින්ද 2 මහින්ද 3 මහින්ද :rofl:
    නෑ :no::no::no:... මේ වෙලාවේ රට පැත්තෙන් මහින්ද ඇරෙන්න වෙන විකල්පයක් නෑ මට සහ රටේ බහුතරයකට :oo: ඒ කොහොම උනත් අර මම කියපු දේ වෙනස් වෙන්නේ නෑ.. 1 රට 2 ජාතිය 3 ආගම.. 1 රක ගන්නනම් මහින්ද හැර වෙන විකල්පයක් නොමැත.. වෙන එකෙක් හිටියානම් මම ඌ වෙනුවෙන් කතා කරමි...:baffled:
     
    • Like
    Reactions: YoungWeezy