වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mona gon katha kiwwat tarahak na ban amma thaththa gawanne naththan. Mun wage un handai deshapalane thiththa wenne. Koi kale idanda deshapalaneta waada wiwada kale. Eth me marage un bo karapu trend eka tama me :no::no:

    උන්ගේ මානසික මට්ටම තමයි බං......හරි හමන් අම්මෙක් තාත්තෙක් හිටපු කෙනෙක් කවදාවත් තව අම්මෙක්ට තාත්තෙක්ට ඔහොම කතා කරන්නේ නෑ

    ඕක ඉතින් ඌ උගේ අම්මටම බැනගත්ත වගේ තමයි
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උන්ගේ මානසික මට්ටම තමයි බං......හරි හමන් අම්මෙක් තාත්තෙක් හිටපු කෙනෙක් කවදාවත් තව අම්මෙක්ට තාත්තෙක්ට ඔහොම කතා කරන්නේ නෑ

    ඕක ඉතින් ඌ උගේ අම්මටම බැනගත්ත වගේ තමයි

    Chandrika, Ranil wage ayage waradi thiyanawa. Et Mahinda wage a minissu Sinhala jathiya dekata kaduwe na. Dan sinhalayat bedila maragannawa. Ilaga yudde demala, muslim minissu neme me wage modayo thamange matheta wirudda minissu marana eken eka patan ganne. Wadi kal yana ekak na mehema
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Oya dekama fake. Duka eka neme ban oke comment karana un ganna gata :P:P

    ඒක නම් ඇත්ත..:P:P ඒ මදිවට මුන් share කරනවත් එක්ක :lol::lol:

    ඕවත් දාර ෆේක් තමයි.........එකනේ මේ ජැක් ස්පැරෝ අනාතයගෙන් පුන පුනා ඇහුවේ ඕවත් ෆෙක්ද කියල......කොහෙද මේ යකා උත්තරයක් දුන්නැය

    ඒත් ඔය පේජ් එක නම් ඔරජිනල් unp පේජ් එකක් :lol::lol::P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18574935 said:
    අඩේහ් උඹලා අද night shiftද? මරු මරු :yes:

    :rofl:

    නිවාඩු දවසනේ බාන් :P
    දන්නේ නැද්ද පොඩි ෆන් එකකට සෙට් උනා :P:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18574950 said:
    එල එල මාත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා :P

    සිකුරාදාට රෑ ඇහැරලා ඉන්න බෑ මහන්සියි ඉරිදට ඇහැරලා ඉන්න බෑ පහුවෙනිදා උදේ නැගිටින්න ඕනේ අද තමා දවස :P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ow et balapan comment karanne kawda kiyala?
    දෙපැත්තේම එවුන් ආතල් ගන්නවා බන්.. නොදන්නා එකා අහුවෙනවා...:yes::yes::yes: එත් මේ පේජ් එකනම් ඔරජිනල් unp පේජ් එකක්... :lol::lol::lol:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දෙපැත්තේම එවුන් ආතල් ගන්නවා බන්.. නොදන්නා එකා අහුවෙනවා...:yes::yes::yes: එත් මේ පේජ් එකනම් ඔරජිනල් unp පේජ් එකක්... :lol::lol::lol:

    Ubat kalayak oke ewa share kala wage mathakai. Ara Toyya thama karanne ekane :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිකුරාදාට රෑ ඇහැරලා ඉන්න බෑ මහන්සියි ඉරිදට ඇහැරලා ඉන්න බෑ පහුවෙනිදා උදේ නැගිටින්න ඕනේ අද තමා දවස :P

    :yes: මැදමුලනේ කබරේ එන්න හැදුවොත් නං දිවා රෑ නොබලා බැහැලම වැඩ කරන්න ඕනෙ :yes: