මේ වගේ මල විකාර ත්‍රෙඩ් දාන්න එපා 😂 😂, සනිකව ඇබ්බැහිවෙලා සල්ලි නාස්ති කරගන්වා අපි
මගේ තියනවා හෙන එක්ස්පෙන්සිවු හොබි, ඒවයින් ලොකු ප්‍රමානයක් ඔය කොහෙ හරි තියන සිම්පල් ආටිකල් එකක් දැකල පටන් ගනිපුවා
උදාහරන, මගේ ටූල් කලෙක්ට් කරන හොබි එක, සාමාන්‍යෙන් මං හිතන්නෙ පහුගිය අවුරුද්දට වියදම 1M වගේ ඇති...