1. NEMISIS

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    අපි ඉතිං සෙට් වෙන වෙලාවට ඔෆිස් වල උනු ආතල් සීන් කතා කරද්දි කතා කරන්න දේකුත් තියෙන්න ඕන නිසා පිටු 10ක් විතර CV එකක් හදලා දහම්පාසලේදි කතාවක් කරා කියන එක පවා CV එකට දාල තියන එක හොඳයි :P :P එක පාරක් ජාවා කඩේ එකෙකෙ CV එකක් දාල ඒකෙ මුලිනුත් හෑල්ලක් ලියලා අන්තිමටත් හෑල්ලක් ලියලා අන්තම හෑල්ලෙ තිබුන...
  2. NEMISIS

    ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

    ලංකාවෙ තාමත් ගොඩක් කම්පැනි තියනවා ජාව යූස් කරන. සහ පොඩි පොඩි ඇප් අලුත් ටෙක්නොලොජි වලින් කරාට ගොඩක් ප්‍රොඩක්ට් ඩිවලොප් කරපු කම්පැනි සහ අවුරුදු ගනන් පරන එන්ටප්‍රයිස් ලෙවල් ඇප්ලිකේශන් හදපු කම්පැනි වල ජාවා යූස් කරලා තියෙන්න ඒක නිසා ලංකාවෙ ජාව වලට තැනක් තියනවා අර තව කවුරුහරි කියලා තිබුනා වගේ Spring...
  3. NEMISIS

    මට හිතෙනව බං අපේ විදුලි මීටරේ වැඩියෙන් කවුන්ට් වෙනව කියල

    මටත් කාලයක් ඔහොම හිතුනා ඊට පස්සෙ අර ස්මාට් ප්ලග් එකක් අරන් දිගටම වැඩ කරන බඩු වල යූසේජ් එක වෙන වෙනම මැනලා බැලුවා, එතකොට මීටරේ පෙන්නන ගාන හරි කියලා හිතුනා
  4. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    ඩිවයිස් එක සමහර Type C ෆීචර්ස් සපෝට් කරනවා නං සමහර වෙලාවට type c to Type A ඇඩැප්ටරේට Type A කේබල් එක ගැහුවම ඒව වැඩ නැහැ මගේ ෆෝන් එකේ PD තියනවා නමුත් ඒක වැඩ කරන්න Type c කේබල් එකම යූස් කරන්න ඕන ඒ ඇරෙන්න වෙනසක් නැහැ. ඩේට ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එහෙම චෙක් කරලා නං නැහැ
  5. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    එහනං අර Ugreen or Baseus වගේ පෝට් දෙකක් තියන ඇඩැප්ටර් එකක් හරි පෝට් එකක් තියන ඇඩැප්ටර් එකක් හරි ගත්තා නං හරි අලුත් ලැප් එකක් නං HDMI එකක් ඇති නේ. නැත්නං HDMI එහෙමත් තියන ඇඩැප්ටර් එකක් තියන එක වටිනවා මම නං කරේ හැම එකටම type c කේබල් ගත්තා Type c to lighting, type c to type c etc... එතකොට ඇඩැප්ටර්...
  6. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    කෝල් එකක් දාල බලන්න මවුස් එක තමන්ට අතට කම්ෆටබල් එකක් ගන්න. සමහර මවුස් එනවා smooth scroling තියන ඒව එහෙම එකක් ගන්න පුලුවන් නං ටච් පෑඩ් එකෙන් ස්ක්‍රොල් කරනවා වගේම මවුස් එකේ එක්ස්පීරියන්ස් එක තියනවා එහෙම නැති මවුස් එකක් නං අර කට්ට පැන පැන වගේ ස්ක්‍රොල් වෙන්නෙ මගේ ලඟත් logitech M590 එකක් තියනවා...
  7. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    ඇපල් එකත් රත් වෙනවා බන් Type c to Type A එක නං රත් වෙන්නෙ නැහැ හැබැයි අර අනෙක් හබ් එක නං රත් වෙනවා HDMI එක විතරක් ගහලා තිබුනත් රත් වෙනවා USB දෙකටමත් මොනවා හරි ගහලා තියනවා නං හොඳටම රත් වෙනවා Ugreen Baseus අවුලක් නැහැ. කල් පැවැත්ම නං කොහොම වෙයිද දන්නෙ නැහැ. ඔය බ්‍රෑන්ඩ් දෙකේම එනවා MFI Certfied...
  8. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    BT Options Future Worlds Abans
  9. NEMISIS

    USB C hub එකක් macbook එකක්ට

    මගේ ලඟ තියෙන්නෙ ඇපල් ඔරිජිනල් ඒව ඇඩැප්ටර් දෙකක් තියනවා, එකක් තියනවා Type C to HDMI/Type C/Type A තියන එකක්, තව එකක් තියනවා Type C to Type A එකක් දෙකම ඔරජිනල් ඇපල් https://www.apple.com/shop/product/MUF82AM/A/usb-c-digital-av-multiport-adapter...
  10. NEMISIS

    Dialog genie පට්ට offer එකක් තිබිලා.

    ඩොලර් 1000ක් එකක් ලක්ශ 6ක් කියන්නෙ ටිකක් රීසනබල් වගේ නේද වොරන්ටි එහෙමත් දෙනවා නං ඩොලර් 1000ක් කියන්නෙ ඕක ගනිද්දි US ටැක්ස් එක ඩොලර් 90ක් විතර සෙට් වෙයි, එහෙම උනත් ඔය ඩොලර් 1000 ගෙවන්න හෙන අමාරුයි ලංකාවෙ කාඩ් වලින් හරි මොන විදියෙන් හරි, ඩොලර් 1000කට බැංකුවෙ සේරම චාජස් එහෙම එනකොට රේට් එක 385ක්...
  11. NEMISIS

    Mac එක ගත්තා

    බැටරිය දිගටම චාජරේට ගහල යූස් කරාට අවුලක් නැහැ චාජ් උනාට පස්සෙ ලැප් එක කෙලින්ම චාජරෙන් වැඩ කරන්නෙ. පරන ලැප් වගේ නෙමයි අලුත් ලැප් ඔය වගේ දේවල් වලට හදලා තියෙන්නෙ මගේ M1 ලැප් එක නං ටික දවසක් යූස් කරාම මගේ යූසේජ් පැටන් එක හොයාගෙන බැටරියෙන් ලැප් එක යූස් කරන්නෙ රෙයාලි කියලා 80%න් එහාට චාජ් කරන්නෙ නැහැ...
  12. NEMISIS

    සක්කිලි ඩයලොග් කාරයො

    මම කලින් යූස් කරා ඕක ස්පීඩ් එක නං හරියටම 4Mbps ආවා, දැන් යූස් කරන්නෙ 8Mbps ඒකත් හරියටම ඒ ස්පීඩ් එක එනවා ටොරන්ට් ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන්නෙ එතකොට Cloud flare Warp එක දානවා එතකොට ටොරන්ට් ෆුල් ස්පීඩ් එනවා අනික් එක ඩයලොග් එකේ ෆයිල් ශෙයාරින් සයිට් සේරම, ටෙලිග්‍රෑම්, ටොරන්ට් එහෙම ස්පීඩ් එක ලිමිට්...
  13. NEMISIS

    දෙයියෝ වැඩල

    එහෙනං බුකියා හෑලිවලින් පිරිලා සමහරු හෑලි වලට බැනලා හෑලි ලියලා තව සමහරු හෑලි විද්‍යාත්මකව පැහැදිලි කරලා හෑලි ලියලා ක්ලාස් කරන එවුන් ක්ලාස් කරන්නෙ නැතුව ඒක පැහැදිලි කරලා යූටියුබ් දාල යූටියුබ් එකේ වීඩියෝ වලට රිප්ලයි විදියට තව වීඩියෝ දාල රැලි තුන හතරක් ඇවිත් ලංකාවෙ වෙනම phenomenon එකක් වෙනවා
  14. NEMISIS

    හොඳ recliner එකක් ගන්න තැනක්

    අද Recliner එක ගෙදරට ගෙනත් දීල ගියා. ශෝ රූම් එකේ තිබුනෙ නැති මොඩල් එකක් මට ඕන කියපු මැටීරියල් එක දාල හදලා ගත්තෙ. show room එකේ තිබුනු එකට වඩා ලොකුයි මම ගත්තෙ උන්ගෙ ලඟ තිබුනු සයිස් එකෙන් ලොකුම මොඩල් එකක්, ferland කියලා තිබුනු එක. පට්ටම කම්ෆර්ටබල්. මිකැනිකල් පාට්ස් ටික එහෙමත් කොලිටිය හොදටම තියනවා...
  15. NEMISIS

    ඇයි සමහර එවුන් දෙයක් ගන්න ගියාම අපිට එපා උනත් පස්සෙන් එන්නේ

    ඕක නං ඇත්ත තමයි මම ටූල්ස් එහෙම ගන්න නිසා සමහර වෙලාවට යූස්ඩ් හෑන්ඩ් ටූල්ස් එහෙම හරි සමහර ගොඩක් ලාබෙට වගේ ගාන දාල තියන ඒවට මම කතා කරලා බලනවා මම නං කතා කරලා බලලා සෙට් වෙන්නෙ නැත්තං මට සෙට් නෑ කියලා කෙලින්ම කියනවා සමහර එවුන් ඉන්නවා එපා වෙනකල් කතා කරලා අහනවා ගාන අඩු කරලා දෙන්නං ගන්නවාද එහෙම නැත්තං...
  16. NEMISIS

    Mac එක ගත්තා

    Congrats Ventura එකේ කිසි අවුලක් නැහැ මම ඒක ආපු දවසෙම අප්ග්‍රේඩ් කරා කිසිම අවුලක් බගේ එකක් ආවෙ නැහැ 1 - ඇඩෝබි සොෆ්ට්වෙයා සේරම තියනවා සහ වින්ඩෝස් වලින් හදපු ෆයිල් කිසිම අවුලක් නැතිව open/edit කරන්න පුලුවන්. MS Office තියනවා හැබැයි Word/Excel/Powerpint විතරයි Access කියන එක නැහැ. ඔෆිස් නං...
  17. NEMISIS

    මචන්ලා මම බැන්ඳා

    Congratulations
  18. NEMISIS

    අලුත්ම පැත්තක පදිංචි වෙන්න

    මම ඔහොම කවුරුවත් දන්නෙ නැති පැති වල නතරවෙලා ඉඳලා තියනවා ගමට වඩා හෙනම නිදහස් කවුරුවත් හොයන්නෙ බලන්නෙ නැහැ පාඩුවෙ ඉන්න පුලුවන් ටික කාලයක් ඉද්දි වටේ ගෙවල් වල එවුන් පාරෙදි දැක්කම හිනාවෙලා යනවා සුපර්මාකට් එකේදි හම්බුනාම වචනයක් දෙකක් කතා කරනවා ඒ ඇරෙන්න වෙන සම්භන්ධයක් නැහැ අහල පහල ගෙවල් වල වයසක ඩයල්...
  19. NEMISIS

    බවුත් එකක් ගත්ත

    මම ඔරිජිනල් made in japan goot එක ගත්තෙත් ඔය ඩරස් එකේ තියන ගානටත් වැඩියෙන් දීලා අවුරුදු හතරකට විතර කලින් මට මතක විදියට 1750ක්ද කොහෙද
  20. NEMISIS

    ඩෙංගු කීටයෝ බලන්න ආපු PHI ලෙෆ්ට් 🦟🦟

    අම්මෝ ඔවු අපේ අයිය කෙනෙක් සහ අක්ක කෙනෙක් වැඩ කරනවා වෝටර් බෝඩ් එකේ වතුර කපන්න ගියාම පාරෙ බට දාන්න ගියාම ඔහොම ගේම ඉල්ලන සීන් පොලීසියට කිවුවම ඇවිත් බල්ලො වගේ ජීප් එකට දාගෙන යනවලු එහෙම සීන් සෑහෙන්න අහල තියනවා අනික් එක ඔය අන්ඩුවෙ ඔෆිස් වල වැඩ කරන අය සහ පොලීසිය අතර පොඩි mutual understanding එකක් වගේ...

    No contents