1. NEMISIS

    Mac එකක් ගන්න තැනක්

    ඌ මොන වගේ ගානක් වියදම් කරයිද දන්නෙ නැහැනේ උඹෙන් ඇහුවා නං මොකද්ද ඕන කියලා pro එකක් ඉල්ලපන් 14 හරි 16 හරි එකක්. 16 එක ඩිස්ප්ලේ එක ගොඩක් ලොකුයි වැඩ කරන්න ලේසියි ඒක නිසා
  2. NEMISIS

    රබර් ගර්ඩ්න් හොස් රෙපෙයර් හෙල්ප්

    හෝස් එක අවුවෙ තිබුනම රබර් ගතිය නැති වෙලා නිකං ප්ලාස්ටික් හෝස් එකක් වගේ වෙනවා එහෙම උනාම රෙපෙයාර් කරාට ආයෙත් පුපුරනවා ඒක නිසා ගොඩක් ගනන් හෝස් කනෙක්ටර් දාල වැඩක් නැහැ, හාඩ්වෙයා වල තියනවා ලාබ හෝස් කනෙක්ටර් ජාතියක් ඉස්සර නං රුපියල් 10ක් වගේ උනේ, පැලුනු තැන කපලා දාල ඒ කෑල්ලක් ගහල ජොයින්ට් කරලා...
  3. NEMISIS

    Mac එකක් ගන්න තැනක්

    ඇපල් ලැප්ටොප් සයිස් දෙක තුනකින් එනවා Air - මේක පොඩියි, අරගෙන යන්න එහෙම ලේසියි. තියෙන්නෙ M1 හරි M2 හරි ප්‍රොසෙසර් එකක්, 13 inch Pro 13 inch - මේක එයා එකට වඩා පොඩ්ඩක් ලොකුයි බැටරිය ලොකුයි කූලින් ෆෑන් එනවා තියෙන්නෙ M1 හරි M2 ප්‍රොසෙසරයක්ම තමයි හැබැයි මේක ප්‍රොසසරේ එයා එකට වඩා පොඩ්ඩක් පවර්ෆුල් සහ...
  4. NEMISIS

    Mac එකක් ගන්න තැනක්

    ඒක ඇපල් එකෙන් හදන සොෆ්ට්වෙයා එකක් නෙමයි වෙන කම්පැනියකින් හදන එකක් නේ iPad එකට විතරයි ඒක සපෝට් කරන්නෙ
  5. NEMISIS

    Mac එකක් ගන්න තැනක්

    ලංකාවෙන් ගන්නවා නං BT එක තියනවා, FW එක තියනවා මේ දෙකේම සර්විස් පට්ටම සිරා සහ Apple authorised resellers ලා තන්ඩරමැක් මං අහලා තියනවා හැබැයි උන් ඇපල් Authorised ද කියලා හරියටම දන්නෙ නැහැ Authorised නැති තැනකින් ගත්තොතින් අවුල තියෙන්නෙ උන් කොහෙන් හරි හෑන්ඩ් කැරි කරලා වගේ විකුනනවා නං ඇපල් කෙයා...
  6. NEMISIS

    ඔසී Medibank Data Breach

    ස්කෑම් නං තියනවා ඇඬෙන්න දෙන ඒවා 1 - කාඩ් එකෙන් පේමන්ට් එකක් කරන්න ට්‍රයි කරපු විදියට OTP එකක් එවනවා 2 - ඊට පස්සෙ පොඩ්ඩකින් විතර සල්ලි කැපුනා කියලා SMS එකක් එනවා 3 - ඊට විනාඩි 5කට විතර පස්සෙ බැංකුවෙන් කෝල් එකක් එනවා කාඩ් එකේ suspecious පේමන්ට් එකක් වෙලා තියනවා කියලා වෙරිෆයි කරන්න කාඩ් නම්බර් එක...
  7. NEMISIS

    MCC හා සෝෆා ගිවිසුම් යලිත්.. ඇමරිකානු යුද කදවුරක් ලංකාවට..

    පිස්සුද බන් US ඉන්දියාව තරහකරගෙන අපිත් එක්ක සෙට්වලා අලහාරන්නද බන්, ඉස්සර ඉඳන්ම ලංකාවෙ කේස්වලට ඉන්දියාව අත දානවා නං US involve නොවී ඉන්න තමයි බැලුවෙ මොකද චයිනා සහ රුසියන් දෙකම ලඟ තියන නිසා US උනත් නිතරම බැලුවෙ india ෆ්‍රෙන්ඩිලි සයිඩ් එකේ තියාගන්න israel වෙනම සීන් එකක්, middle east සහ විශේශයෙන්...
  8. NEMISIS

    මෙයා හදපු බස් ඵක කවුරුවත් ගණන් අරන් නෑලු,.

    ඕක ඇහුවම හම්බෙන උත්තරේ
  9. NEMISIS

    dried fruits

    කේක් බඩු තියන කඩවල බැලුවද සාමාන්‍යෙන් ඒවයෙ තියනවා සුපර්මාකට් වලට වඩා අඩුවට
  10. NEMISIS

    mydialog app

    samahara dawasata wada karannema na dawasak wada karanne natuwa man customer care eken ahuwa, un kiwuwa maintenance ekak nisa kiyala, redda maintenance banner ekak danna bari ewun inne.
  11. NEMISIS

    Online expensive භාණ්ඩ මිලට ගන්නේ කොහොමද ?

    පේමන්ට් එක නං කරන්නෙ පොඩි පේමන්ට් කරන විදියටම තමයි. කාඩ් පේමන්ට් එකක් නං මොනා හරි අවුලක් උනත් ඩිස්පියුට් එකක් දාල සල්ලි හරි ගන්න පුලුවන් නේ 1 - හරියටම දන්නෙ නැති අයිටම් එකක් නං එක්ස්පෙන්සිවු උනත් චීප් උනත් ඔන්ලයින් ගන්න යන්න එපා වෙන මොකක් හරි එවයිද දන්නෙ නැහැනේ. විශේශයෙන් ජුවලරි වගේ දේවල් 2 -...
  12. NEMISIS

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    ado mata attatama asai oya class ekakata gihin ganak dekak hadala enna.
  13. NEMISIS

    Windows හදන්න Aluminium da Timber da ලාබ?

    den timber labai and timber wala quality eka aluminum walin ganna ba timber walin karala hariyata finish karot ee look eka alluminum walin ganna ba keeyata wat. bat alluminum long lasting and environmental conditions ekka damage wenne na
  14. NEMISIS

    පරිණාමය සිදුවෙන විදිය හොයාගෙන ඉවරද?

    ඇයි බන් හැම එකාම ඕක කියන්නෙ මිනිස්සු වඳුරොන්ගෙන් ආව කියලා මිනිස්සු සහ වඳුරො දෙන්නම ඉස්සර ඉඳපු වඳුරෙක් වගේ වෙන සතෙක්ගෙන් තමයි හැදිලා තියෙන්නෙ තවත් අතීතෙට ගිහින් බැලුවොතින් බල්ලො සහ මිනිසස්සුත් එකම සතෙක්ගෙන් ආපු කාලයක් තියනවා තවත් අතීතෙට ගිහින් බැලුවොත් මිනිස්සු සහ ඩොල්ෆින්ලත් එකම සතෙක්ගෙන් ආපු...
  15. NEMISIS

    පරිණාමය සිදුවෙන විදිය හොයාගෙන ඉවරද?

    this is the first time i watched this video, i like the way how he explains things, accurate as well.
  16. NEMISIS

    ලංකාවට හිඟන සුද්දොලු අැවිත් තියෙන්නේ..දවල්ට රෑට මාළු පාන්ලු කන්නේ..🤣

    ඕක කරගත්තෙ අපේ එවුන්මනේ බන් සුද්දො හූරගෙන කන්න පටන් අරගත්ත ත්‍රීවිල් වල අයම තමයි මේ දවස් වල මෙහෙ ටුවරිස්ට්ලා පොඩ්ඩක් ඉන්නවා නමුත් ත්‍රීවිල් වල යන අය දැකලම නැහැ, මගේ කන්දෙකටම ඇහිලා තියනවා සුපර්මාකට් එකෙන් එලියට එන ටුවරිස්ට්ලාට ත්‍රීවිල්පාක් එකේ එවුන් ටුක් එකක් ඕනද කියලා අහලා එපා කිවුවම සිංහල...
  17. NEMISIS

    මෙයා හදපු බස් ඵක කවුරුවත් ගණන් අරන් නෑලු,.

    මොනවද බන් මූ මේ කියවන්නෙ තමන් බිස්නස් එකක් හරි මොකක් හරි කරනවා නං ආණ්ඩුව උගේ කකුල් දෙක ලඟට ඇවිත් ඒක බලලා approval දෙන්න ඕනද බස් එක හදන්න පුලුවන් ඇප්ලිකේශන් එකක් දාන්න බැහැ බයිලානේ සාමාන්‍ය ක්ලැසික් ස්කෑම් වල ලක්ශන තියෙන්නෙ මුගේ කතාවෙ අනික කවුරුවත් දන්නෙම නැති කෙනෙක් හදපු මගුලක් ගන්නෙ නැහැනේ ඕක...
  18. NEMISIS

    සාර්ථක පවුල් ජීවිතයකට ටී.වී. එකෙන් උපදෙස් දෙන කථිකාචාර්ය හාමුදුරුවෝ දායකයාගේ බිරිඳ තමන් සතුකරගෙන

    ඉතින් උපදෙස් දෙන්න සාර්ථක පවුල් ජීවිතයක් ගතකරලා ප්‍රායෝගික අත්දැකීම් ගන්නවද කියලා කවුද දන්නෙ
  19. NEMISIS

    රෑට වාහන එලවන අය එන්න.(misleading title)

    අනික් එක එකම පැත්තට ලේන් දෙකක් තියන පාරක යන්න දන්නෙ නෑ එකෙක්වත්. ලේන් දෙක වෙන්කරන සුදු ඉර දිගේ ඉස්සරහ රෝදෙ තියං යනවා, ලේන් දෙකේම ලොකු වාහනේකට ආපු ස්පීඩ් එකෙන් ගන්න බැහැ එතකොට තව එක ලේන් එක තියන පාරක මැද තනි ඉර හරි ඉරි දෙක හරි තිනවා නං වෙන එකෙක්ට ඕවර්ටේක් කරන්න බැරි වෙන්න පාරෙ මැදටම වෙන්න යනවා...
  20. NEMISIS

    රෑට වාහන එලවන අය එන්න.(misleading title)

    ත්‍රීවිල් වලට නං හෙඩ් එක ගහං ආවොතින් මාත් කරන්නෙ ඇඟට කපලා තව පොඩ්ඩක් පාගනවා බල්ලා වගේ කානුවට දාගන්නවා. ඕකුන් එපා වෙන්නෙ සමහර බල්ලොන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදු පාටයි තව ඒක බ්ලින්ක් වෙනවා. රිවස් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එක පාටයි තව එවුන්ගෙ බ්‍රේක් ලයිට් එක සුදුපාටයි පත්තුවෙන්නෙ කහපාටට සමහරුන්ගෙ...

    No contents