කිසිම හොරයක් නැහැ අනික මම කොහොමත් පර්සනල් යූස් එකට තමයි ගේන්නෙ
රට වැඩ කරන අය සේරම බඩු එවන්නෙ මේ විදියට නේ
කස්ටම් එකෙන් කඩලා බලනවා, මම කවදාවත් කමර්ශල් කොන්ටිටි ගෙනත් නැහැ. ගේන්නෙ එක එක අයිටම් කලෙක්ශන් එකක්. ටූල්ස්, ස්පීකර්, කම්පියුටර් පාට්ස්, සෝස් පෑන්, තව ගෙදර යූස් කරන අයිටම් එක එක ඒවා, පොඩි...