1. Sara531

    ඩොකා අල්ලලා.....

    ඩොකා අල්ලලා..... 05-25-2019 12:42 PM puka nodi idahan gaaniye හා ඇ................එ ඩොකාට ඔහෙගෙ අම්මා මුන නොගැහුන තමුන්ගෙ පිනට අපෙ පවට...ඔහෙගෙ අම්මගෙ කරුමෙට
  2. Sara531

    ජෙල්-gel

    ගාලා තියෙනවා නෙමෙයි ගානවා......... මට නම් ඔය අවුල් නැ.........
  3. Sara531

    Marine fish හදන්නේ කොහොමද

    නැ මේ රබර් පේන්ට් ගාන්න මාලුවෙක් ගන්න තියෙද බැලුවා.....
  4. Sara531

    Marine fish හදන්නේ කොහොමද

    :rofl::rofl::rofl:
  5. Sara531

    ජෙල්-gel

    Why:baffled::dull:
  6. Sara531

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    ඔව්...එතකොට සුදු වැද්දා....
  7. Sara531

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    ඔව්...පොත් කබර්ඩ් එක අදින්න කම්මැලි....වෙලාවක පොත් ටිකක් දාන්නම් කො
  8. Sara531

    ජෙල්-gel

    බෙහෙත් කඩ වල තියෙනවා පෙනෙල ගෙඩි කියලා ජාතියක්.එවා.....කිබුලාගෙ පොස්ට් එකක් ම ඇති ඔක ගැන.....මට නම් හොදයි එවා....දවසම කොන්ඩේ අවුල් නොවි ඉන්න පුලුවන් ..
  9. Sara531

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    ඔය කතුවරයා ලියන්නෙ සැබැ තොරතුරු පදනම් කරගෙන..එයාගෙ තව පොතක් තියෙනවා මතක විදිහට නම avenger එකෙ තියෙනවා බින් ලාඩන් හැදුන විදිහ...ඇමරිකාව ඔසාමාව ඇයි හැදුවෙ සහ පෝශනය කලෙ කොහොමද කියන එක
  10. Sara531

    ජෙල්-gel

    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..
  11. Sara531

    ඩොකා අල්ලලා.....

    එකනෙ........හොදට බලන්න.........යමක් උන ගමන් එ එ කොටස් එකතු වෙනවා......සිංහලු විතරක් බෙදෙනවා....අපෙ උන් නරකයි...කියන්න....... අයියා කෙනෙක් තමන් ගෙ මල්ලි වැරදි උනත් ඉස්සල්ලාම ගෙමට බැහැලා මල්ලිව බේරගෙන තමා ඌගෙ කනට දෙකක් දිලා හදාගන්නෙ.......දැන් එහෙම යැ........මල්ලිව ඇදන් ගිහින් මල්ලිට ගහපු උන්...
  12. Sara531

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    කියවලා තියෙනවා...... එ කෙනාගෙ නම අදටත් නැහැ කියලා නෙද කියන්නෙ......
  13. Sara531

    ඩොකා අල්ලලා.....

    මං ගානෙ 30ක් ඇති....:)
  14. Sara531

    ඩොකා අල්ලලා.....

    :frown::frown:ගලවනවා පිහාටු හරිද........... දුක් නොවි මොනා කරන්නද........අපෙ සිංහලු ටික බෙදිලා තියෙන විදිහට...මෙච්චර හරියක් වෙලත් පක්ශ වලට බෙදිලා අරුන් නරකයි මුන් නරකයි කියන්නෙ සිංහලු ම නෙමෙයි ද......දෙශපාලන කාලකණ්ණි ටික වැඩක් නැ.....උන්ට කඩේ යන පොඩි අය නෙද හිතන්න ඔනි........
  15. Sara531

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    එහෙම එකක් කියලා නැ.... මම කැමති එක පොතක් තමා සෙංකොට්ටන් කියන්නෙ...... තව මොන්තක්‍රිස්තො කතා මාලාව... ජයසෙන ජයකොඩි ගෙ,ජයකොඩි සෙනවිරත්න ගෙ පොත් එහෙමත් හොදයි......
  16. Sara531

    Game of Thrones Fans

    සන්සා නෙඩ් ගෙ දුව මිස පුතා නෙමෙයි නෙ....
  17. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අම්මො මට නම් ඉස්සර මාරම පිස්සුවක් තිබ්බෙ.....දැන් නම් ටිම් එක දන්නෙත් නැ....හයිලයිට් බලන්නෙත් නැ..තෙරුමක් නැනෙ......රිසල්ට් චෙක් කරලා බලනවා විතරයි.... මට මතක විදිහට මම අන්තිමට බලපු මැච් එක..වෙස්ට් ඉන්ඩිස් ලාගෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක.....
  18. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මම දැන් මැච් බලන්නෙ නැ ලොකු පප්පේ...අපරාදේ කාලේ..ඉස්සර පාන්දර 2ටත් නැගිටලා මැච් බලපු කාලයක් තිබ්බා...:(

    No contents